මේජර් අජිත් ප්‍රසන්නට ජනාධිපති සමාව ඉල්ලයි

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇත.

ඒ අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම සඳහායි.

මීට අදාළ ඉල්ලීම් මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත දන්වා ඇති බවද වාර්තා වෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ අජිත් ප්‍රසන්න මහතා අදට වසරකට පෙර සිර ගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *