අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරන්දෙණිය සුද්දාගේ මස්සිනා – පොලිසිය කියයි

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය තුළ අද (04) දින සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලීසිය වැදගත් තොරතුරක් අනාවරණය කර ඇත.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ආන්දෝලනාත්මක පුද්ගලයෙකු ලෙස සැලකෙන ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ මස්සිනා බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *