එයාර් බස් ගනුදෙනුවට මහින්ද සම්බන්ධයි කියලා දිවුරුම් ප්‍රකාශයක් දීලා තිබුණා,මරණය ගැන අපිටත් සැකයි – සාගර කාරියවසම්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සැක පහළ කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාරියවසම් මහතා පැවසුවේ, “අපිටත් ආරංචි වුණා කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන. අපිටත් මේ මරණය ගැන සැකයි” යනුවෙනි.

“එයාර් බස් ගනුදෙනුවට මහින්ද රාජපක්ෂ සම්බන්ධයි කියලා දියුරුම් ප්‍රකාශයක් ඔහු කලින් දීලා තිබුණා” යනුවෙන් ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *