අශේන් පරාදයි – ඇපත් කැන්සල් වෙයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු සමාජ ජාල ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතා පරාජයට පත් වී තිබේ.

ඔහුගේ කණ්ඩායම යතුරු කැරැල්ල ලකුණෙන් ස්වාධීන කණ්ඩායම අංක 15 යටතේ තරග වැදුනේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔහුගේ කණ්ඩායම හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 1792ක් වන අතර ඒ අනුව ඔහුට මෙවර මැතිවරණය ඇප මුදල් ද රාජ සන්තක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *