අශේන් මහ මැතිවරණයට එයි – කොළඹට ගෑස් සිලින්ඩරයෙන් එයි

ජනප්‍රිය යූටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෑස් සිලින්ඩරය ලකුණින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *