අන්දොලානාත්මක සිදුවීම් 20ක් ගැන කඩිනමින් අධි චෝදනා ගොනු කරනවා – නිතීපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

ආන්දෝලනාත්මක සිදුවීම් 20 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීම් අතර, දේශපාලනික වශයෙන් වැදගත් සිදුවීම්, මූල්‍ය වංචා සහ වෙනත් බරපතල අපරාධ රැසක් අන්තර්ගත වන බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *