අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින්…
Author: iri news
පියවර ගන්න පොලිසිය විදුලි සංදේශ කොමිසම වෙත යැවූ ලිපියට හිරු නාලිකාවෙන් විරෝධය පල කරයි
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස්…
මේ ආණ්ඩුවට අත්දැකීම් නෑ, උඩඟුකමයි, උද්දච්චකමයි, මෝඩකමයි එකට පිහිටලා තියෙනවා – දොළවත්ත
වත්මන් ආණ්ඩුව විසින් සියලුම ක්ෂේත්‍රවල සිටින පිරිස් මේ වන විට ‘තරහා කර ගනිමින්’ යන බව හිටපු…
හිරු මාධ්‍ය ආයතනය ගැන පියවර ගන්නා ලෙස විදුලි සංදේශ කොමිසමට පොලිසිය දැනුම් දෙයි
හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම…
‘හෘද සාක්ෂියක් තිබෙනවා නම් පුරපතිනිය ගෙදර යන්න’- සජබ මන්ත්‍රි මුජිබුර් රහුමාන්
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් තනතුරෙන් ඉවත්ව යා යුතු බව සමගි ජන…
වැඩ පමා කරන කොන්ත්‍රාත්කරුවන්ට ලබන අවුරුද්දේ රජයේ කොන්ත්‍රාත් නෑ – අගමැතිනි හරිනි අමරසූරිය දැනුම් දෙයි
ආණ්ඩුවේ සංවර්ධන කොන්ත්‍රාත් නිසි පරිදි සිදු කිරීමට නොහැකි සුදුසුකම් නොමැති ඉදිකිරීම් ප්‍රමාද කරවන කිසිදු කොන්ත්‍රාත් සමාගමකට හෝ…
ආපදාව ඇතුළෙත්,කඩාකප්පල් වැඩ කරන්න එපා,ජනතාව ඔබව විපක්ෂයෙනුත් එළවයි – උවිඳු විජේවීර
රටේ පවතින ආපදා තත්ත්වය හමුවේ විපක්ෂය ක්‍රියා කරන ආකාරය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ‘දෙවැනි පරපුර’ පක්ෂයේ…
පොලිස්පති හැසිරෙන්නේ මාලිමාවේ පොලිස්පති වගේ – නාමල් රාජපක්ෂ කියයි
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…
ඉන්දිය විදේශ ඇමති හනිකට ලංකාවට ආවේ බාල බෙහෙත් සිද්ධිය වහන්න – මන්ත්‍රී ජගත් විතාන
රට නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය…
15 හැවිරිදි සිසුවෙක් ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ පාලන පද්ධතියක් හදයි
මිනිස් ජිවිත විනාශ කරමින් රටටම දැවැන්ත හානියක් සිදුකළ ගංවතුර ඇතුළු ස්වභාවික ආපදාවේ අමිහිරි අත්දැකීම් සියලුදෙනාගේ හදවත්…
ශ්‍රි පාද වන්දනාවේ යන අයට එක් වරක් භාවිත කරන පොලිතීන් ගෙන යාම තහනම් කරයි
සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06 ක කාලයක් පවතින ශ්‍රී පාද වන්දනා සමයේ දී…
ඉන්දිය අගමැති මෝඩි ලියූ ලිපිය ජනපති අනුරට බාර දෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ විශේෂ ලිපියක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති…