තායිලන්තයේදී භික්ෂූන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස වත්මන් ආණ්ඩුව සිටින්නට පුළුවන් බව පිවිතුරු හෙළ…
Author: iri news
ඩීසල් මිලදී ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට යයි
බැරලයක් ඩොලර් 286 ක් වැනි ඉහළ මිලකට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් මිලදී ගෙන ඇති බව…
මගීන්ගෙන් වැඩිපුර මුදල් ගන්න බස් කොන්දොස්තර,රියදුරන්ට එරෙහිව දැඩිව නිතීය ක්‍රියාත්මක කරනවා – පොලිසිය කියයි
මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ…
මේක ශාසනයට එල්ල කරපු දැවැන්ත ප්‍රහාරයක්, තායිලන්ත සිද්ධිය පිටුපස ආණ්ඩුව ඉන්නවා – අක්මීමන දයාරතන හිමි
තායිලන්තයේදී භික්ෂූන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය “ශාසනයට එල්ල කරපු දැවැන්ත ප්‍රහාරයක්” බව අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ…
තායිලන්තයේ කුෂ් තහනම් නෑ, මේක ආණ්ඩුව විසින්ම මෙහෙය වූ ක්‍රියාවලියක් වෙන්න පුළුවන් – කස්සප හිමි
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට පත් වන්නේ ජාතියට සහ ආගමට විරුද්ධ ආණ්ඩුවක් යටතේ බව…
අද මේ ආණ්ඩුවට ඡන්දේ දීපු මිනිස්සු ලැජ්ජාවෙන් ඉන්නේ – රෝහිත අබේගුණවර්ධන
වත්මන් රජය සාංඝික දේපළක් ලෙස ආරක්ෂා කරන බවට සඳහන් කළ මහා භාණ්ඩාගාරයෙන්, මහ දවාලයේ අමෙරිකානු ඩොලර්…
6 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027දී ආරම්භ කරනවා – අගමැති හරිනි අමරසූරිය මහානායක හිමිවරුන්ට දැනුම් දෙයි
හයවැනි ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ ආරම්භ කරන බවත්, පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට අවශ්‍ය…
RDA මිලියන 380ක ද්විත්ව ගෙවීමක් සිදුකළා කියන එක අසත්‍යයි – නලීන් බණ්ඩාරගේ ප්‍රකාශය RDA එකෙන් තරයේ ප්‍රතික්ෂේප කරයි
කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් සිදුකළ බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා…
කරුණු විභාග කොට මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන් සසුනින් නෙරපනවා – මහානාහිමිවරු නිවේදනය කරයි
උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් සහ භික්ෂු ප්‍රතිරූපය මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ පිරිසගේ ක්‍රියාව ත්‍රෛනිකායික…
තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ ආණ්ඩුවේ කට්ටිය කියලා සැකයි – බලංගොඩ කස්සප හිමි
තායිලන්තයේ අත්අඩංගුවට ගත් භික්ෂූන් සම්බන්ධ සිද්ධිය පිටුපස ආණ්ඩුවේ සහ JVP සාමාජිකයින් සිටින බවට සැක පළ කරන…
තෙල්, පොහොර සහ ගල්අඟුරු රුසියාවෙන් සහන මිලට ගන්න අවස්ථාව ලැබෙනවා – ඇමති විජිත හේරත් සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියයි
ඉන්ධන ගනුදෙනු සඳහා අවසර ලබා දෙමින් අමෙරිකානු මහා භාණ්ඩාගාරය මැයි 16 වැනිදා දක්වා ලබා දී ඇති…
මේ රජය පෙරළෙනවට අපි කැමති නෑ,පෙරළුණොත් ආපසු රට විනාශ කරපු දේශපාලන කාලකණ්ණි බලයට එනවා – ෆොන්සේකා කියයි
වර්තමාන රජය පෙරළී යාමට තමන් කැමති නැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. “අපි…