එළැඹෙන 2026 වසරේදීත් දිවයින පුරා මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන…
Author: iri news
ඉන්දියාව ලංකාවට ඩොලර් මිලියන 450ක පැකේජයක් නිවේදනය කරයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ…
අද සිට කොළඹ මහ නගර සභාව පාලනය කරන්නේ අපි – මුජිබුර් රහුමාන්
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ කොළඹ මහ නගර සභාවේ පළමු අයවැය ඊයේ දිනයේ දී පරාජයට පත්…
අයදුම්පත් 82කින් තෝරාගත් නවොත්පාදකයින්ගේ ව්‍යාපෘති 09ක් සදහා බිලියන 2.2ක් ප්‍රධානය කරයි
ලාංකේය පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත පර්යේෂණ සහ සංවර්ධන…
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය…
කොළඹ මහ නගර සභාවේ අයවැය පරද්දන්න සජබ, පොහොට්ටුව, ශ්‍රීලනිප හා දිලිත්ගේ අය එකට එක්වෙයි
ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට…
රට ගොඩනගන අරමුදලට ඇමරිකාවේ වොෂිංටන්හි ලාංකිකයින් ලක්ෂ 30ක් පරිත්‍යාග කරයි
ආපදා තත්ත්වයෙන් හානියට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ’…
මහින්ද මහත්තයාට මේ ආණ්ඩුවෙන් වාහනයක් දිලා නෑ,ඒ සාපේම ඇති මේ ආණ්ඩුවට මෙහෙම වෙන්න – මිහින්තලා හිමි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් රජය විසින් වාහනයක් ලබා නොදීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිකාරී හිමිපාණන්…
සුළි කුණාටුවෙන් ලංකාවට සිදු වූ හානිය ඩො. බිලියන 4.1 ක් බව ලෝක බැංකුව නිල වශයෙන් දැනුම් දෙයි
පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය…
රජයෙන් දෙන රු. 25000 පවුල් 15ක් එපා කියයි – හානිය වැඩි ගෙවල්වලට දෙන්න කියයි
ආපදා තත්ත්වයෙන් විවිධ ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශ ගනනාවක ජනතාවට නිවාස පිරිසිදු කිරීම සඳහා රජය විසින් ලබා…
ඛණිජ තෙල් සංස්ථාව සිය ලාභයෙන් බිලියන 06ක් භාණ්ඩාගාරයට ලබා දෙයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා රුපියල් බිලියන හයක් ලබා දී ඇති බව ලංකා…
2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක දැවැන්ත අපනයන ආදායමක් වාර්තා කරයි
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර…