88/89 වගේ ආයුධ අරන් ගොම ගහලා අපිව නවත්තවන්න,මේ සටන අතාරින්නේ නෑ – සුගීෂ්වර බණ්ඩාර සුදාට කියයි

සුදා CREATION නාලිකාවේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සුගීශ්වර බණ්ඩාර මහතා දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ. “පැලවත්තේ සක්කිලි…

උඹලට නම් ආයි චාන්ස් නෑ, සොරි ඩොට් කොම් – සුගීෂ්වරට එල්ලවූ අසූචි ප්‍රහාරයෙන් පසුව ජනතාව කියයි

අපිට ආරංචියක් ආවා ලේකම්තුමාගෙ ගේ ගිනි තියන්න එනවා කියලා – උඹලට නම් ආයි චාන්ස් නෑ, සොරි…

ජවිපෙ පාක්ෂිකයෝ ඇවිත් හර්ෂණ සූරියප්පෙරුමගේ ගෙදරට ගොම ගැහුවා – සුගීෂ්වර බණ්ඩාර කියයි

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවසට ගොම ප්‍රහාර එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණේම පාක්ෂිකයන් බව සමගි ජන බලවේගයේ…

මැති ඇමතිවරු ගණනාවක් රට පනින්න වීසා හදාගෙන ඉවරයි – තිස්ස කුට්ටිආරච්චි

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ගණනාවක් රටින් පලා යාමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

ශ්‍රී ලංකාව IMF දුන් ආදා­යම් ඉලක්ක අභිබවා ගිහින් – නවතම වාර්තාවලින් හෙළි කරයි

ශ්‍රී ලංකාව සිය ආර්ථික පුන­ර්ජී­වන ගමන් මඟේ තීර­ණා­ත්මක සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින්, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල (IMF) ලබා…

පිල්ලෙ­යාන් කණ්ඩා­යමේ වධ කඳ­වු­ර­කට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අ­ඩං­ගු­වට ගනියි

මෙරට යුද්ධය පැවති අව­සන් කාල‍යේදී හිටපු නියෝජ්‍ය ඇම­ති­ව­ර­යකු මෙන්ම නැඟෙ­න­හිර පළාත් මහ ඇමැ­ති­ව­ර­යාව සිටි ශිව­නේ­ෂ­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන්…

රජයේ ආදා­යම 35%කින් ඉහ­ළට – අය වැය හිගයක් සීඝ්‍ර ලෙස පහළට වැටෙයි

මෙම වසරේ ජන­වාරි මාසයේ රජයේ ආදා­යම 35%කින් වර්ධ­නය වී ඇතැයි මුදල් හා ක්‍රම­ස­ම්ප­දාන අමා­ත්‍යාං­ශය කියයි. අය-වැය…

හැකර් සිද්ධිය මහින්ද මහත්තයා පිටින් තමයි යවන්න හදන්නේ – ඉන්දික අනුරුද්ධ

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය සාංඝික දේපළක් මෙන් රකින බවට මීට පෙර ප්‍රකාශ කළ…

තව පැය 72ක් තුළ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ශම්මි සිල්වා යුගයේ අවසානය අත ළග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා…

වයිට් හැකර්ලා, බ්ලැක් හැකර්ලා කියලා දෙගොල්ලක් ඉන්නවා, මේකට සම්බන්ධ වෙන්න ඕනේ බ්ලැක් හැකර් කෙනෙක් – තිස්ස කුට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මහා පරිමාණ මූල්‍ය වංචාවට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා…

සලේ නීතීඥයා මමයි, මට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ – උදය ගම්මන්පිල

මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස මම කටයුතු කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවටත් ඒ…

රටේ සංස්කෘතියට අපි ආදරෙයි – මැයි රැලිය කල් දාපු හේතුව සාගර කාරියවසම් කියයි

නුගේගොඩදී පසුගියදා පැවැත්වූ දැවැන්ත ජන රැළිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්…