‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති…
Author: iri news
දූෂණ විරෝධී බෙල්ලනගේ රැකියාව අහිමි කිරීම අසාධාරණයි – සජිත් පාර්ලිමේන්තුවේදී කියයි
රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළි දරවු කරන නිලධාරියෙක් බවත්, ඔන්ඩෙස්ට්‍රෝන් නැමිති ඖෂධය භාවිතයෙන් දෙදෙනෙක් මිය ගොස්…
රට ගොඩනගන අරමුදලට ජපානයේ Asunaro Aoki සමාගම යෙන් මිලියනයක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජපානයේ Asunaro Aoki…
මහජනතාව නොසන්සුන් කළ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම්…
රට ගොඩනගන අරමුදලට මාලදිවයිනේ සන් සියම් සමූහය ලක්ෂ 375ක මුදලක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා රජය ගෙනයන ආපදා සහන කටයුතු සඳහා සහාය ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 375ක (අමෙරිකානු ඩොලර්…
ආපදා තත්ත්වයේදී පවා 3% ඉක්මවූ ආර්ථික වර්ධනයක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි
ගංවතුර, නායයෑම් වැනි ආපදා තත්ත්වය යටතේ පවා 3%ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක් කරා රට ගමන් කළ හැකි…
විශාල ලී කඳන්-උණ පඳුරු අපද්‍රව්‍ය ඉවත් කර නාවික හමුදා කිමිදුම්කරුවෝ පේරාදෙණිය කළු පාලමට යළිත් හුස්ම දෙයි
දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් පේරාදෙණිය කළු පාලම තුළ සිරව තිබූ විශාල දැව කඳන් හා උණපඳුරු ඇතුළු අපද්‍රව්‍ය…
ඩොලර් මිලියන 8.5ක ආයෝජනයක් – ඇමරිකාවේ Shield Restraint Systems සමාගම ලංකාවේ වැඩ අරඹයි
ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ආයෝජනයක් තුළින් රැකියා 500ක් නිර්මාණය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වාර්ෂික ආදායමක්…
සුනාමියට සාපේක්ෂව විදේශ ආධාර ලැබී තිබෙන්නේ 1%ටත් අඩු ප්‍රමාණයක් – දිලිත් ජයවීර
දේශ ආධාර පිළිබඳව අදහස් දක්වමින් සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසන්නේ, වත්මන් හානිවලට සාපේක්ෂව…
මොරගහකන්ද ජලාශයේ ධාරිතාවය 98.92% දක්වා ඉහළ යයි
2025-12-18 ප.ව. 2 වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 184.80m වන අතර සමස්ථ ජල ප්‍රතිශතය 98.92%…
මහනුවර උඩුදුම්බරට මිලිමීටර් 308ක වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලෙයි
ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව…
ජනවාරි සිට නොවැම්බර් දක්වා සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.9ක ආදායමක් වාර්තා කරයි
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 2900 ක්…