‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බව ලෝක බැංකු…
Author: iri news
ශ්‍රි ලංකා ආර්ථිකය 2025 දී 5.4%ක ධන වර්ධන වේගයක් වාර්තා කරයි
2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති…
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත…
වතුකම්කරුවන් 21ක් එක් වී දිනක වැටුප රට ගොඩනගන අරමුදලට පරිත්‍යාග කරයි
මස්කෙළිය, මාවුස්සාකැලේ කොට්ඨාශයේ, හපුගස්තැන්න පහළ කොටසේ වතුක්මකරුවන් 21 දනෙක්, ඔවුන්ගේ දෛනික වැටුප රජය පිහිටුවා ඇති ආපදා…
ඔන්න අපි කිව්ව ලියලා තියාගන්න,අප්‍රේල් වෙද්දි ලංකාව විශාල ආර්ථික අර්බුදයකට යනවා – හරීන් ප්‍රනාන්දු කිය
හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබේ. අමාත්‍යවරයාගේ ප්‍රකාශයට…
රජයට මිලියන 800ක් පාඩු කරලා – අර්ජුනගේ සහෝදරයා ධම්මික රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අද (15) දින පෙරවරු 11:15…
ජනාධිපති අනුරව 2030 සිට 2035 දක්වා හිරේ දානවා,ඒක පොරොන්දුවක් – උදය ගම්මන්පිල
ජනාධිපති අනුර කුමාර දිසානායක 2029දී ජනාධිපති ධුරයෙන් සමුගන්නා විට ඔහුට විරුද්ධව සාපරාධී නොසැලකිල්ලට විරුද්ධව නඩු පවරන…
සර්වජනබලයේ ලංකාපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පහරදීමෙන් ස්වේච්ඡා සහන සේවකයෙක් මියයයි
ස්වභාවික ව්‍යසනයෙන් අවතැන්භාවයට පත් වූ මෙන්ම සහන සේවකයෙකු ලෙස කල පුද්ගලයෙකු පරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලොන්නරුව…
අයවැය පරතරය 60% කින් පහළට – ප්‍රාථමික ශේෂය ට්‍රිලියන 1.6 ඉක්මවා යයි
2025 වසරේ මුල් මාස දහය සදහා නිකුත් කර තිබෙන දත්ත අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්ය සාධනය…
අනුර ඇතුළු මාලිමාවේ 159 දෙනා හිරේ යන්න ලෑස්ති වෙන්න – ගෝඨාභයගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ අනුර…
ව්‍යසනයෙන් ලංකාව ගොඩදාන්න රජය ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවන්න තීරණය කරයි
සුළිකුණාටුවෙන් බිද වැටුණු මව්බිම යළි ගොඩ නැගීම සදහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට, ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවීමට…
රන්වලගේ සිද්ධියේදී සාමාන්‍ය පරිදි නිතීය ක්‍රියාත්මක කරන්න උපදෙස් දී තිබියදී කටයුතු නොකළ සපුගස්කන්ද OICට එරෙහිව විමර්ශනයක්
සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ ජීප් රථය අනතුරකට…