පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබීමට නියමිත බවට මාධ්‍යවල පළ වන වාර්තා අසත්‍ය යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස්…
Author: iri news
අපේ මහ අලිය ළගදී තමයි ඔපරේෂන් කරලා එළියට ආවේ,මහ අලියා මැයි මාසෙ මුල එළියට එයි – හරින් ප්‍රනාන්දු කියයි
“අපේ මහා අලියා ළඟදී තමයි ඔපරේෂන් කරලා ආවේ. මැයි මාසෙ මුල අලියා එළියට එයි” යනුවෙන් හිටපු…
21 වෙනිදා පාරට එන පතුල පහත සුපිරි බස් රථ සියල්ල සූදානම් කරයි
ලබන 21 වනදා සිට දිවයින පුරා මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමට නියමිත නව “පතුල පහත” සුපිරි…
අධිවේගී මාර්ගයේ මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව අනුයුක්ත කරයි
අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබේ. ශ්‍රී ලංකා…
මීළග ආණ්ඩුව ආවාම හිරේ යන්න ලෑස්ති වෙන්න ජනාධිපතිතුමෝ – විමල් වීරවංශ කියයි
“හොරු අල්ලන්න කියලා බලය ගත්ත අය අද හොරු හුරතල් කරන්න කොමිසම් දානවා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ…
මේ වෙද්දි විදුලිය කපන්න ඕනේ – වියදමක් දරා හෝ විදුලිය දෙන්නැයි ජනපති උපදෙස් දීලා – සුජීව සේනසිංහ කියයි
“විදුලිය කැපුවොත් ජනතාව පාරට බහින්න පුළුවන්. ඒ හින්දා ජනාධිපතිතුමා කියලා තියෙන්නේ පුළුවන් වියදමක් දරලා විදුලිය දෙන්න…
වංචා දූෂණ නවත්වන්න නව තාක්ෂණයෙන් යුත් පද්ධතිමය වෙනසක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ කියයි
රටේ සිදුවන වංචා සහ දූෂණ නැවැත්වීමට නම් හුදෙක් පුද්ගලයන් හෝ පාලකයන් මාරු කිරීමෙන් පලක් නොවන බවත්,…
ලාල් කාන්ත ඇතුළු සියලු දෙනාගේ අයථා වත්කම් රජයට පවරගන්න අපේ ආණ්ඩුවෙන් ජනාධිපති කොමිසමක් දානවා – සුගීශ්වර බණ්ඩාර
“අපේ ආණ්ඩුවක් යටතේ ලාල් කාන්ත ඇතුළු සියලු දෙනාගේ අයථා වත්කම් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරලා,…
අමාත්‍ය ධුර රැසක් වෙනස් වෙයි – හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් ළගදීම
කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර…
මහින්ද මහත්තයා වත්කම් බැරකම් නීත්‍යානුකූලව දීලා තියෙනවා, අපිට හංගන්න දෙයක් නෑ – නාමල් රාජපක්ෂ
“මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනයට අවුරුදු 55ක්. එතුමා වත්කම් හා බැරකම්, නීත්‍යානුකූලව දෙන්න ඕනි හැම අවස්ථාවෙදිම දීලා…
ඇමති ගෙදර ගියේ මිනිස්සුන්ගෙන් ආපු පීඩනේ නිසා උනුත් හොරු මුනුත් හොරු ඔක්කෝම හොරු – එස්.එම් මරික්කාර්
“ඇමති ගෙදර ගියේ මිනිස්සුන්ගෙන් ආපු පීඩනේ නිසා. උනුත් හොරු, මුනුත් හොරු, ඔක්කොම හොරු” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී…
මීළගට බිහිවෙන අපේ ආණ්ඩුව යටතේ සිරගෙට යන්න සූදානම් වෙන්න – සාගර කාරියවසම් දැනුම් දෙයි
“මිළඟට බිහිවෙන අපේ ආණ්ඩුව යටතේ ඔබටමන්ලා සිර ගෙවල්වල ඉන්න සූදානම් වෙන්න” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…