මහවැලි ගගේ අතිරික්ත ජලය උතුරට සහ වයඹට ගෙන යාම අරමුණ කරගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන දෙසීයක…
Author: iri news
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු තනතුරු සඳහා කාන්තාවන් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ (Sri Lanka Railways – SLR) පවතින සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට…
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලිස් අත්අඩංගුවට ගනියි
සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු ජාතික…
කොමිසමට අපහාස කිරීම ගැන නන්දනට සහ ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි
උදය ගම්මන්පිල සහ නන්දන ගුණතිලක යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපහාස කර…
ආපදාවෙන් විනාශ වූ පාරවල් හදන්න බිලියන 120ක් වෙන් කරයි
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් රට පුරා විනාශ වූ මාර්ග සියල්ල යළි තිබුණාට වඩා හොඳ තත්ත්වයෙන් ප්‍රතිසංස්කරණය…
මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක් වෙයි – රන්වලගේ ජීප් රථය පොලිසිය භාරයට
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද…
ජනපති අනුර යටතේ ශ්‍රි ලංකාව යළි ගොඩනැගිය හැකියි,ඕනෑම සහායක් දෙනවා – ඇමරිකාව කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, එහිදී අවශ්‍ය…
ශ්‍රි ලංකාවට ඩොලර් මි. 35ක ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මානූෂිය සැලැස්මක්
ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට ජීවිතාරක්ෂක ආධාර ලබා දීම සඳහා…
රට ගොඩනගන අරමුදලට ශ්‍රි දළදා මාලිගාව ලක්ෂ 500ක් පරිත්‍යාග කරයි
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක…
මන්නාරමේ මෙගාවොට් 50ක නව සුළං බලාගාර දෙකක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ මෙගාවොට් 50 බැගින් නව සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට…
ඉන්දුනිසීයාවේ විපක්ෂය සහන සැලසීමට සිය වැටුප් ඇතුළු බිලියන 05ක අරමුදලක් හදයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇසේ, උතුරු සුමාත්‍රා සහ බටස් සුමාත්‍රා පළාත්වල බලපෑමට ලක්වූ බරපතල ගංවතුර සහ භූමි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සැත්කමක් සිදු කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු…