ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු…
Author: iri news
වත්කම් ගැන අසත්‍ය තොරතුරු වාර්තා කරලා,හිරු නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලිමින් ලාල්කාන්තගෙන් බිලියන 10ක එන්තරවාසියක්
රු. 143,000ක සුරැකුම්පත් කෝටි 38ක් ලෙස දක්වමින් හා අසත්‍ය වත්කම් ප්‍රකාශ කරමින් සිදුකල අපහාසයට එරෙහිව ලාල්කාන්තගෙන්…
පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ සාර්ථකයි,ඉදිරියේදි සියළුම අය අත්අඩංගුවට – මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී අනිද්දාට (21) වසර 7කි. ඒ පිළිබඳ යුක්තිය කොතරම් දුරට ඉටු වී…
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු වැඩ බාර ගනියි
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්, ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා අද (18) දින සිය රාජකාරි අරඹයි
පරණ ගණුදෙනු ගැන හොයලා කරපු හොරකම වහන්න බෑ – සාගර කාරියවසම් කියයි
“කෙඳිරි ගගා ඉන්නේ නැතුව පරණ මිනිස්සු හොරකම් කරලා තියෙනවා නම් ඒවත් අල්ලන්න. ඒත් ඊට කලින් ලඟම…
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරිමෙන් පසුව බොරතෙල් බැරලයේ මිල ඩොලර් 82 දක්වා වේගයෙන් පහළට
වසර 6කට පසු දිනක් තුළ වාර්තා වූ ඉහළම බොරතෙල් මිල පහත වැටීම අද (18). උදෑසන 6…
දැන් හැංගෙන්න එපා තියෙන තොරතුරු ලබන සතියේ කොමිසමට ගෙන්න – ඇමති නලින්ද සජිත්ට දැනුම් දෙයි
ලබන සතියේ ආරම්භ වීමට නියමිත විශේෂ කොමිසම හමුවට තමන් සතුව ඇති තොරතුරු පෝලිමේ පැමිණ ඉදිරිපත් කරන…
කුමාර ජයකොඩිට ඇමතිකමක් දීම ගැන ජනපති අනුර වගකිව යුතුයි – නාමල් රාජපක්ෂ කියයි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
බලශක්ති ඇමති විතරක් නෙවෙයි මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් විය යුතුයි – ප්‍රේමනාත් සී දොලවත්ත කියයි
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මතුව ඇති වංචා චෝදනා හමුවේ සමස්ත කැබිනට් මණ්ඩලයම වහාම…
ලංකාවට ගල් අගුරු ගෙන්වූ සමාගමෙන් කෝටි 915ක් රජය විසින් රදවා ගනියි
විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවාගෙන තිබෙන බව…
මේ ආණ්ඩුව ඡන්දේ දිනපු දවසේ ඉදන් වැඩකරලා තියෙන්නේ හොරකම වෙනුවෙන්මයි – ප්‍රසාද් සිරිවර්ධන කියයි
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ජනතාව තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටී…
මාස 06ක් තුළ 2009 සිට අද දක්වා ගල් අගුරු ගැන සොයන්න පූර්ණ බලැති ජනාධිපති කොමිසමට බලය දෙමින් ගැසට් පත්‍රය නිකුත් කරයි
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සඳහා ජනාධිපති…