පෞද්ගලිකව මම හිතන්නේ මේක වෙන්න ඇති මාලදිවයිනේ ඉතිහාසෙටම කරපු ලොකුම කැම්පේන් එක. තවම පැය 30ක් වගේ…
Author: iri news
මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කර වෙළදසැල් දෙකක් වටලයි
මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කරනු ලැබූ එළවළු වෙලදසැල් 2 ක් අද දින කුරුණෑගල…
මතුපිටින් පේන දේට වඩා විනාශය විශාලයි,දිගුකාලීන ශක්තිමත් අරමුදලක් පිහිටුවනවා – ජනපති අනුර කියයි
මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් නිසා රටට සිදුව ඇති හෙයින් භාණ්ඩාගාර මුදල්…
වැලිකඩ බන්ධනාගාර රැදවියෝ සිය දිවා ආහාරය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරයි
වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැදවියෝ, අද දිනයේ ඔවුන්ගේ දිවා ආහාරය සදහා වෙන් කර තිබූ වියළි ආහාර සියල්ල,…
හැටන් කොළඹ මාර්ගයේ පස් කදු ඉවත් කිරිම කඩිනම් කරයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට…
අයහපත් කාලගුණ තත්වයට පියවර ගන්න හිටපු ජනපති රනිල් පක්ෂ නායක රැස්වීමක් කැදවයි
සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා…
ජලාශවල වතුර මීට කලින් අයින් කරානම් මෙහෙම විනාශයක් වෙන්නේ නෑ – කබීර් හෂීම්
ජලාශවල ජලය මීට පෙර ක්‍රමානුකූලව ඉවත් කළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවන බව සමග ජන…
ආපදාව මධ්‍යයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට යයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් කිලෝ එකක්…
Helicopter යන තැන් වල Drone Fly කිරීමෙන් වලකින්න – ගුවන් හමුදාව කියයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා නිරතුරුව ගමන් ගන්නා ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කරවීමෙන් වළකින…
නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම ව්‍යසනය ජයගන්නවා – චීනය කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථිර නායකත්වය යටතේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමූහික සහයෝගය ඇතිව, නිර්භීත ශ්‍රී ලාංකික…
දකුණ ගේමට බහියි – දකුණෙන් විතරක් ලොරි පනහක් ආධාර රැගෙන පිටත් වෙයි
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වෙන අපේ මිත්‍රයන්ගෙන් එන පණිවිඩ ඉතාම ආදරණීයයි.දැන් දකුණු පළාතේ…
මරණ 334 පනී – තව පිරිසක් පස් යට ගම් පිටින් වැළලෙයි – 374ක් අතුරුදන්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අද උදෑෂන (1දා) වනවිට මරණ…