ජාතික ආපදා කළමනාකරණ සභාව අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් වූ අවස්ථාවට සහභාගි වීමි. අයහපත් කාලගුණය…
Author: iri news
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති අනුර අද රාත්‍රියේ ආපදා කළමනාකරණ සභාව රැස් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආපදා කළමනාකරණ සභාව කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර…
අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි
අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ අනෙකුත් සියලු දෙනා සඳහා හෙට (28) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.…
ගොඩනැගිල්ලක සිරව සිටි තුනක් ගුවන් හමුදාවේ බෙල් 212 යානා යොදවා බේරා ගනියි
පිටාර ගැලූ දැදුරුඔයේ ජලකඳට මැදිව මහව අල්ල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක වහලය මත සිරවි සිටි තිදෙනකු බේරාගත්…
අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් බදුල්ල ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආහාර සකස් කරයි
අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් බදුල්ල ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආහාර සකස් කිරීම සිදු කරමින් පවතී. එම…
ආපදාවෙන් මිය ගිය එක් අයෙකුට ජනපති අනුරගේ උපදෙසින් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක්
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කරයි
හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර…
නුවරඑළිය නගරය මුළුමනින්ම ජලයෙන් යට වෙයි
මේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ…
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක් – මුහුදුබඩ ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම් දෙයි
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික…
ආපදා මරණ 31 දක්වා ඉහළට – පුද්ගලයින් 14ක් අතුරුදන් වෙයි
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි…
ආපදාවන්ට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල සියළු මන්ත්‍රීවරුන්ව ජනපති අනුර කැදවයි
ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ…
1902 ඉදිකරන ලද ඉපැරණි බෙන්තොට පාලම ඊයේ රාත්‍රී ජීවිත ගානක් බේරා අවසන් ගමන් යයි
1902 දී ඉදිකරන ලද බෙන්තොට පාලම පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැඩී බිදී ගොස් තිබේ. එම ඡායාරූප…