හදිසි තත්ත්වයකදී ඕනෑ ම විෂයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු වී තිබීම අවශ්‍ය බව ත් එය…
Author: iri news
විශ්‍රාම දිවිය ගත කරන්න ලොව හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි
විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා…
රාජාංගණය හිමි තවමත් කුණුහරුප කියනවාදැයි බලන්න අධිකරණය නියෝග කරයි
රාජාංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වචන බහුලව යොදා ගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්…
ජනපති අනුරට 70% ක ජන ප්‍රසාදයක් – සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමීක්ෂණ වාර්තාව කියයි
දිට්වා ආපදාවෙන් පසුවත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් 70%ක ජන ප්‍රසාදයක් ඇතැයි සමාජ විද්‍යාඥයන්ගේ සංගමය එළිදැක්වූ සමීක්ෂණ වාර්තාවක දැක්වෙන…
ප්‍රමාණවත් කරුණු නැතිව රනිල්ට ඇප දීලා – මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණයේදී කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට…
ආසන පටි නොමැතිව අධිවේගී මාර්ගයට බස් රථයක් ඇතුලු කල 05 දෙනෙකු රිමාන්ඩ් කරයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමෙන් ආසන පටි නොමැතිව බස් රථයක් ඇතුළු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පස්…
ඩඩ්ලි, රත්න රෝල්ස් රොයිස් ගනිද්දි අපේ ගොවි මහත්තයෙක් බයිසිකලයක් ගන්න සිහින දකිනවා – හර්ෂ ද සිල්වා
රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ඇති නියමයන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තිස්ස අත්තනායක සුබ පතයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තානයක මහතා ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට වරම් ලැබේවා කියලා ප්‍රර්ථනා…
බලන්නකෝ අපිට ගෑණූත් බනිනවා – මිහින්තලේ හිමි
වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පවතින ගෞරවය බිඳවැටී, උන්වහන්සේලා දැඩි අසරණභාවයට පත්ව…
ප්‍රකාශයක් ලබා දීමට මෛත්‍රී වික්‍රමසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ…
ව්‍යාජ ඔප්පු සකසා අක්කර 03ක ඉඩමක් විකුණා වංචා කල පොහොට්ටු මන්ත්‍රී අපේක්ෂක ඇලෙක්ස් නිශාන්තට වසර 10ක සිර දඩුවමක්
ව්‍යාජ ඔප්පු 26ක් සකසා, අක්කර 3කට අධික ඉඩමක් විකුණා මුදල් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු…
පාර්ලිමේන්තුවේ බෝයි කපල් හොයන්න ඕන – මුජිබර් රහුමාන් කියයි
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට නෝනයි මහත්තයයි ගෙනාවා. තාත්තා පුතා ගෙනාවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් ගෙනාවා. දැන්…