වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් දියත් වන අපහාසාත්මක ප්‍රචාරයන් දැඩි ලෙස විවේචනය කරමින්…
Author: iri news
මහා සංඝ සමුළුවට සියල්ල සූදානම්, රට බේරගන්න 20 වරෙල්ලා – මිහින්තලේ හිමි
සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී සංඝ අඥාවක් පනවන බව මිහින්තලේ විහාරාධිපති හිමි කියා සිටී. මෙම සමුළුවට…
මහින්ද, රනිල් විශ්‍රාම වැටුප් දෙක දෙක ලබාගෙන ඇති බව අනාවරණය වෙයි
හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මන්ත්‍රීවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප මෙන්ම…
වැටුප් වැඩිවීම නිසා කොළඹ හෝටල් සේවකයින් වතුකරයේ වැඩට යළිත් යයි
කොළඹ හෝටල්වල සේවය කළ වතුකරයේ පුද්ගලයන් බොහෝ දෙනකු සිය රැකියා අතහැර වතුකරයේ රැකියාවලට යෑම හේතුවෙන් හෝටල්…
ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් දැන් ඉන්නවා – ආර්ථිකය දැන් ස්ථාවරයි – IMF ප්‍රධානී කියයි
ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය…
සුරතල් සතුන් ගුවනින් ප්‍රවාහනය වෙනුවෙන් ඉහළතම ගෝලීය ප්‍රමිති සහතිකය ශ්‍රීලංකන් කාගෝ ලබා ගනියි –
ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA)…
ශ්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති උද්‍යානය හම්බන්තොට ඉදි කිරීම ආරම්භ කරයි
එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක ආයෝජනයකින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ…
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීම බලාත්මක කරමින් පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන තබයි
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. …
හමුදා නිළධාරීන්ට දුම්රිය පුහුණුවට ඉඩ දෙන්නේ නැත්තම් රට යවලා හරි පුහුණුව දෙනවා – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන
යුද හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද…
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් “ශ්‍රී ලංකා – ජපාන අන්තර්…
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නිල වශයෙන් අහෝසි කරයි – පනත් කෙටුම්පත සම්මත වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත…
ජපාන ශ්‍රි ලංකා අපනයන කොරිඩෝව හදන්න ජපන් නියෝජිතයින් ජනපති අනුර සමග සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකා – ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව…