ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට තීරණය කරයි – දත්ත රැස් කිරීම අරඹයි

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව…

කුඩු විකුණන සියලු දෙනා යටත් වන්න – ජනපති අනුර රටටම කියයි

කුඩු විකුණන සියලු දෙනා වහාම යටත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)ඉල්ලා සිටියේය. කිසිවකුත්…

මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව හැප්පෙන්න මමත්,අපේ ආණ්ඩුවත් තීරණාත්මක තීන්දුවක් අරන් තියෙනවා – ජනාධිපති අනුර

රට විනාශ මුඛයට ගෙන යන විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව තීරණාත්මක තීන්දුවක් ගැනීමට තමාත්, ආණ්ඩුවත් කටයුතු කර ඇති බව…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් ‘වඩා ශක්තිමත් වෙමින් පවතිනවා – IMF කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ප්‍රකෘතිමත් භාවයක් පෙන්නුම් කරමින්, එළඹෙන වසරේදී 3.1%ක වර්ධන වේගයක්…

පසුගිය වසරට වඩා 2025 වසරේ මුල් මාස 09ට රාජ්‍ය ආදායම 31%කින් ඉහළට

මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී අයවැය හිඟය රු.බිලියන 538 කින් සැලකිය යුතු…

මත්ද්‍රව්‍ය නසන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

විස මත් ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු…

මන්ත්‍රී හේෂාගේ බිරිය හිටපු ඇමැති අකිලගේ නෑනා ලොතරැයි මණ්ඩලයට ලක්ෂ 120ක් පොලු තියයි- නීති පියවර ගන්නා බව සභාපති කියයි

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ දිස්ත්‍රික් නියෝ­ජි­ත­යන් ලෙස ලොත­රැයි ටිකට් ලක්ෂ පහ­කට අධික ප්‍රමා­ණ­යක් අලෙ­වි­කර රුපි­යල් ලක්ෂ එක­සිය…

රටට වැඩක් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය තමයි – රවී කරුණානායක

රටට ‘වැඩක් කර ඇත්තේ’ එක්සත් ජාතික පක්ෂය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.  අනුර කුමාර…

උදේ 08ට පෙර පැමිණීම සදහා ප්‍රථම වතාවට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්

උදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක්…

රනිල්ගේ විමර්ශන ජනවාරි 28 වෙද්දී ඉවර කරන්න! – මහේස්ත්‍රාත් නියෝග කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ විමර්ශන කටයුතු එළැඹෙන ජනවාරි…

රනිල්ගෙ බ්ලොක් එක මඟහැරලා,වෙන සයිඩ් එකකින් ලේ යනවා. – ජනාධිපති නීතිඥ තිලක් මාරපන

රනිල්ගෙ බ්ලොක් එක මඟහැරලා, වෙන සයිඩ් එකකින් ලේ යනවා. – ජනාධිපති නීතිඥ තිලක් මාරපන ඇප ලැබුණාට…

රනිල්ගේ නඩුව ජනවාරි 28ට කල් තබයි – විමර්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණය නියෝග කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ  සැකකරුවන් සිටි නම් අධිකරණයට…