“දිවයින පුරා ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙන විට සමහර අවස්ථාවලදී එම ප්‍රශ්න තමන් වෙත යොමු කරන්නේ ‘ජනාධිපති…
Author: iri news
මේ ආණ්ඩුව දවසකට කෝටි 550 ගානේ ණය අරගෙන – චන්න ජයසුමන
රටේ ධනය උත්පාදනය කිරීමට හා ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලයේ…
සංචාරකයින්ට ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව දක්වා ඉහළට
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට…
කෝප් සහ කෝපා කමිටුවට නිතීමය ක්‍රියමාර්ග ගන්න බලය දෙන ස්ථාවර නියෝග සංශෝධනයට අනුමැතිය
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා…
සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි
පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වීමට සිදුව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ…
නිතීවිරෝධී දේපල පවරා ගන්නා කොට්ඨාසය විවෘත වෙයි , මෙච්චර බලයක් හම්බුණ පනතක් නෑ – පොලිස්පති කියයි
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ කෙටි කාලයකට ගේන්න – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා
රට පුරා තදින් පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ පියවරක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට…
ඇඟිලි සටහන් නොමැතිව සෞඛ්‍ය සේවකයන්ට 2024දී කෝටි 3971ක අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා ඇති බව හෙළි වෙයි
ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි…
මෙරට කාර්මික නිෂ්පාදනය අගෝස්තුවේ 7.6%කින් ඉහළට යයි
ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය අගෝස්තු මාසයේදී 7.6% කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්…
වයඹ සරසවියේ අධ්‍යයන මණ්ඩලය 2024දී හොර පාරෙන් කෝටි 138ක අතිකාල අරන්
ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරුකර නොගෙන ඉකුත් වර්ෂයේ දි…
මින් ඉදිරියට හිතුමතේ සංස්ථා-අධිකාරි මණ්ඩලවලට බඳවා ගැනීම් බැහැ,පඩි වැඩි කිරීම් දීමනා දෙන්නත් බැහැ
රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරී ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතනවලට මින් පසු හිතුමතේ සේවක බඳවා ගැනීම්, වැටුප් වැඩි…
අපරාධයකින් උත්පාදිත දේපල රජයට පවරා ගන්නා විමර්ශන පොලිස් කොට්ඨාසය අද අරඹයි
අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කර එම දේපළ රාජසන්තක කිරීම සඳහා විමර්ශන පැවැත්වීමට ස්ථාපිත කළ ශ්‍රී…