පිල්ලයාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට, ඊළඟට අත්අඩංගුවට ගැනීමට සිටින්නේ ඔහුව බවට…
Author: iri news
මේ වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා යයි
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී…
ඉන්ධන ලබාගන්න ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙයි
මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කළ…
‘NO GAS’ බෝඩ් ගහලා ගෑස් ලොරි 2ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයාට නීතිමය පියවර ගනියි
ගෑස් පැටවූ ලොරි දෙකක් තිබියදීත් ගෑස් නොමැති බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ගෑස් බෙදා නොහැර සඟවාගෙන සිටි…
මේ මාසයේ තවත් තෙල් නැව් 4ක් ගෑස් නැව් 6ක් එනවා – තෙල් සංස්ථාව කියයි
ඇණවුම් කළ ඉන්ධන රැගත් නැව් 04ක් සහ ලිට්‍රෝ ගෑස් නැව් 6ක් සැලසුම් කළ පරිදි මේ මාසය…
කරන්න බැරි නම් පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දීලා ගෙදර යන්න – තිස්ස අත්තනායක
වත්මන් ආණ්ඩුවට පොරොන්දු වූ පරිදි කටයුතු කිරීමට නොහැකි නම්, මෙය ‘පිටකොටුවේ මුදලාලි කෙනෙකුට’ බාර දී ගෙදර…
එයාර් බස් ගණුදෙනුවේදී ඩොලර් මිලියන 02ක අල්ලස් ගත් චෝදනාවට කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි
එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධ විමර්ශන අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස්…
රාජ්‍ය පාලනයට සිංහල විරෝධීන් රිංගලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි කියයි
අතීතයේ සිංහල අලුත් අවුරුද්දට සම්බන්ධ නැකත් සකස් කළේ රජ ගෙදරට සම්බන්ධ රජයේ නිලධාරීන් බව පොතපතෙහි සඳහන්…
අනුර මහත්තයෝ පොහොර උරයක් අරන් ගෙදර යන්න බඩු පැක් කරගන්න – බලන්ගොඩ කස්සප හිමි කියයි
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැඩි විවේචනයක් සහ සෘජු අනතුරු ඇඟවීමක් කරමින් බළන්ගොඩ කස්සප…
අලුතෙන් ගෙනා සුපිරි බස් රථ කොළඹ පුරාම ධාවනයට – එක් මාර්ගයකට බස් රථ 05ක් එයි
මෙරටට ගෙන්වන ලද පතුල පහත් (Low-floor) බස් රථ ලබන අප්‍රේල් මස මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට සැලසුම්…
මිලියන 20,000 ආයෝජනයක් සහිතව මෙරට 4වන ජාතික රෝහල බවට අනුරාධපුර ශික්ෂණ රෝහල පත්කිරිමට රජයෙන් සැලසුම්
අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 4 වන ජාතික රෝහල බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය…