රට ණය ගෙවීම් අර්බුදයකට මුහුණ නොදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+/C දක්වා ඉහළ දමයි

එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංග්ස් (S&P Global Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන විදේශීය හා…

මන්ත්‍රි වරප්‍රසාදවලට මුවාවෙලා මැති සබේ කරන දේවල් එලියේදී කරන්න බැහැ – චමින්ද විජේසිරිගේ සිරදඩුම දෙමින් මහාධිකරණ විනිසුරු කියයි

අයුතු අවහිරය , පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පුද්ගලයන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ යන චෝදනාවට වැරදිකරු වූ…

ඇප දෙන්න කවුරුවත් නෑ,ඇප කොන්දේසි සපුරාගන්න බැරි වූ නිසා චරිත් අබේසිංහ යළි රිමාන්ඩ් කරයි

ඇප මත මුදා හැරුණු සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ ඇප කොන්දේසි සපුරාගත නොහැකිව…

විදෙස් ණය නොගෙන බිලියන 15ක දේශිය මුදලින් රුවන්පුර අධිවේගයේ කහතුඩුව – ඉංගිරිය කොටස ඉදිකරන්න කැබිනට් අනුමැතිය

​දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර…

සමථ මණ්ඩලයෙන් විසදගන්න පුළුවන් දේකට තමයි චමින්දව ඇතුළට දාලා තියෙන්නේ – දයාසිරි ජයසේකර කියයි

දෙවිනුවර කාවඩි නටන කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමග පොලිසියෙන් අත්අඩංගුවට ගනියි

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්…

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම් නියම කරයි

අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු…

ෂැංග්‍රිලා ගණුදෙනුවෙන් මහින්ද ගත් ඩොලර් මිලියන 05 අල්ලස ගැන චෝදනාවට සජින් වාස්ගෙන් පැය 03ක ප්‍රකාශයක් ගනියි

හමුදා මූල­ස්ථා­නය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝට­ල­යට විකි­ණීමේ ක්‍රියා­ව­ලි­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 5ක එනම්, රුපි­යල් කෝටි 100ක…

ලංගමට බස් 600 ක් ගෙනාවම අපිට පාන් ද? මේක යුරෝපය නෙවේ ලංකාව, යුරෝපයේ වැසිකිළි හෝදන අය ඇවිල්ලා මෙහේ කමෙන්ට් දානවා – බස් ගැමුණු

ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 600 ක් නොව බස් 6000 ක් ගෙන ඒමට කටයුතු කළ ද,…

දූෂණ විරෝධී පනත සංශෝධනය කරයි – ජනපති අනුර පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරයි

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක්…

හිටපු දේශ­පා­ල­න­ඥ­යන් ළඟ තිබෙන බදු නොගෙවා හොරෙන් ගෙනා සැප වාහන 500ක් අල්ලන්න මෙහෙ­යුම් ඇරඹෙයි

කෝටි ගණ­නක් රේගු බදු වංචා කර­මින් හොර පාරෙන් රටට ගෙන­විත් ලියා­ප­දිංචි කර මහ මඟ ධාව­නය කරනු…

අම්මා තාත්තා පවා අතහැරලා අපි සාසනයට ආවේ රට වෙනුවෙන් – ඉදුරාගාරේ ධම්මරතන හිමි සග සමුළුවේදී කියයි