Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියේ පළමු දුම්රිය ස්ථානය ලෙස අද (02)…
Author: iri news
හිටපු ඇමති ජොන්ස්ටන්ට වහාම රටින් පිටවීම තහනම් කිරීමට අධිකරණය නියෝග කරයි
සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සිව්දෙනෙකුට වහාම…
එජාප – සජබ සාකච්ඡා සාර්ථකයි, සුදුසු වෙලාවේ පක්ෂ දෙක එක් වෙයි – සජබ මහ ලේකම් කියයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගමන් කරන අතර සුදුසු වේලාවේදී…
රාජගිරියේ ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම – අල්ලස් කොමිසම හරීන්ගෙන් පැය දෙකහමාරක් ප්‍රශ්න කරයි
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා පසුගිය රජය සමයේදී රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව…
ජාතික ආපදාවේදී අපේ රටට සහාය දැක්වූ විදෙස් යුද නෞකාවලට ප්‍රණාමය පිරිනමයි
ජාතික ආපදා තත්ත්වය හමුවේ සහාය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමීමේ උත්සවයක් නාවික හමුදාවෙන් ගාලු…
රට ගොඩනගන අරමුදලට සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරයෙන් ලක්ෂ 100ක් පරිත්‍යාගයක් කරයි
සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරය මඟින් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂ සියයක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීය. ඊට…
ත්‍රිවිධ හමුදාවේ දිනක වැටුප ලෙස මිලියන 372ක් රට ගොඩනගන අරමුදලට පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්වලින් 40%ක් අවසන් කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ වර්තමාන සංවර්ධන කටයුතු නිරීක්ෂණය…
නව වසරේ වංචාවෙන් දූෂණයෙන් තොරව රට පාලනය කරන කණ්ඩායමක් ලැබේවා – රංජිත් මද්දුමබණ්ඩාර
වංචාවෙන් දූෂණයෙන් තොරව රට පාලනය කරන කණ්ඩායමක් ලැබේවා යැයි නව වසරේ ප්‍රාර්ථනා කරන බව සමගි ජන…
සුබ නව වසරක් වෙන්නේ නෑ,රට බේරගත්ත පිල්ලයාන්,ඩග්ලස් දේවානන්දා හිරේ – සාගර කාරියවසම් කියයි
සුබ නව වසරක් වෙන්නේ නෑ,රට බේරගත්ත පිල්ලයාන්,ඩග්ලස් දේවානන්දා හිරේ කලගුණ නොදන්න ජාතියක් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ…
ජනපති අනුර දළදා සමිඳුන් වැඳ පුදාගෙන නව වසරට ආශිර්වාද ලබා ගනියි
2026 නව වසරේ උදාවත් සමඟ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා අද (01) පෙරවරුවේ මහනුවර…
මහින්දානන්ද අලුත්ගමගේට අයත් ගොඩනැගිල්ලක් යළි රජයට පවරා ගන්න ඇමති ප්‍රසන්න දැනුම් දෙයි
නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න…