හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති…
Author: iri news
ශ්‍රි ලංකාව පුරා නොමිලේ විදුලි අරෝපන මධ්‍යස්ථාන ඉදිකරන්න ඇමති විජිත චීනයට යෝජනා කරයි
චීන පරිත්‍යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය…
බැටරි පැක්වලට සහ fuel cell වලට අවශ්‍ය මිනිරන් කහටගහ පතලෙන් නැව්ගත කරයි
අපි 2025 ඉවර කරන්නෙ battery packs වලටයි, fuel cell වලටයි process වෙන්න යන අපේ මිනිරන් පිරුණ…
අවශ්‍ය නම් විකාශන බලපත්‍ර යළි කැදවිය හැකියි – ඇමති නලින්ද ජයතිස්ස
අවශ්‍ය නම් විකාශන බලපත්‍ර යළි කැදවිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා…
මත්පැන් පානය කර රිය අනතුරක් සිදු කළහොත් අපරාධ නිතීය යටතේ කටයුතු කරන්න – පොලිස්පති දැනුම් දෙයි
මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර දැන දැනම රිය පදවා අනතුරක් සිදුකළහොත් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම…
අම්බුළුවාව රජයට පවරා ගැනීමට පියවර – නීති සංශෝධනය සඳහා සාකච්ඡා ඇරඹෙයි
ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය කළමනාකරණය කරන භාර අරමුදලේ පරිපාලනය සහ පොදු මුදල් භාවිතය සම්බන්ධයෙන් මතුව…
සල්ලි ණයට අරන් තියාගෙන හිටියාම සංචිත වැඩිවෙනවා තමයි – රවී කරුණානායක
මහා භාණ්ඩාගාරය මුදලින් පිරි ඉතිරී පවතින බවට පාලකයින් ප්‍රකාශ කළද, සැබෑ ආර්ථික තත්ත්වය ඊට වඩා වෙනස්…
ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණය වාර්තා කරයි – ලක්ෂ 23ත් ඉක්මවා යයි
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වී තිබේ. ඒ මීට…
මහනුවරට ආපදාවලට ඔරොත්තු දෙන නවීන දුම්රිය මාර්ගයක් – “පැය එකහමාරෙන් නුවර යන්න” නව යෝජනාවක්
මහනුවර දක්වා පවතින දුම්රිය මාර්ගය වෙනුවට ආපදාවලට ඔරොත්තු දෙන, නවීන තාක්ෂණයෙන් යුත් නව දුම්රිය මංතීරුවක් (Rail…
මාධ්‍යට අත තිබ්බොත් අවසානය තමයි – කැන්ටින් අසේල ආණ්ඩුවට අනතුරු අගවයි
ආණ්ඩුව විසින් මාධ්‍ය මර්දනය කිරීමට හෝ මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කිරීමට කටයුතු කළහොත්, එය මෙම රජයේ අවසානයේ…
මාධ්‍ය ආයතන වහන්න හැදුවොත් ජනතාව පාරට බස්සනවා – එස්.එම් මරික්කාර් කියයි
ජය විසින් මාධ්‍ය ආයතන වසා දැමීමට හෝ මාධ්‍ය මර්දනය කිරීමට කිසියම් හෝ උත්සාහයක් ගතහොත්, ඊට එරෙහිව…
ශ්‍රි ලංකාවේ ආසියාවේ සංචාරය කිරීමට හොදම රටවල් 05 අතරට එයි
අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම…