යාප­නය ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පළමු තර­ගය නව වසරේ ජන­වාරි 14 දා

උතුරු සහ නැඟෙ­න­හිර පළා­ත්ව­ලට විශාල අඩු­පා­ඩු­වක්ව පැවති ජාත්‍ය­න්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යක අඩුව සපු­රා­ල­මින් යාප­නය මණ්ඩ­තිව් දූප­තෙහි…

එජාප සහ සජබ අතර සුහද සාකච්ඡාවක් පවත්වයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබේ. අද (30) දහවල් කොළඹ පිහිටි…

රටට අවශ්‍ය රුපියල් උපයා දෙමින් ආර්ථික ස්ථාවරත්වයට දුන් දායකත්වයට ජනපති අනුර ශ්‍රි ලංකා රේගුවට ස්තූති කරයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව…

රට ගොඩනගන අරමුදලට දිනක වැටුපෙන් RMV නිළධාරීන් ලක්ෂ 12ක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත්වූ ජන ජීවිත නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් පිහිටුවන ලද Rebuilding Sri…

ගාල්ල මහ නගර සභා රැස්වීමේ විපක්ෂය පිස්සු නටයි – විපක්ෂ මන්ත්‍රීන් රාජ්‍ය නිළධාරීන්ට වතුර ගහයි

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.…

සතොස ආයතනයේ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සතොස යටතේ…

රටට නායකත්වය දෙන්න මම කැමතියි – සමන්තභද්‍ර හිමි කියයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති බව පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් පවසා තිබෙනවා.…

අපේ පාලනයක් යටතේ වත්මන් ආණ්ඩුවේ හොරු සියල්ලන්ම අල්ලනවා – සාගර කාරියවසම්

පොදුජන පෙරමුණේ (SLPP) රජයක් යටතේ, වත්මන් පරිපාලනය තුළ සිදුවන සියලු වංචා සහ දූෂණ සොයා බලා ඊට…

මූලික වැටුප් 05ක බෝනස් ඉල්ලා ගුවන් තොටු­පොළ සේවක වෘත්තීය සමිති උද්ඝෝ­ෂ­ණ­යක් අරඹයි

සීමා­ස­හිත ගුවන් තොටු­පොළ සහ ගුවන් සේවා සමා­ගමේ සභා­පති, විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේ­වි­ක්‍රම මහතා විසින්…

ඇමරිකානු වාර්තාවකට අනූව 2026 වසරේ ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව 2026 ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන…

රට ගොඩනගන අරමුදලට සබ­ර­ග­මුව පළාත් සමු­ප­කා­ර­ය ලක්ෂ 100ක් පරිත්‍යාග කරයි

සබ­ර­ග­මුව පළාත් සමු­ප­කාර ව්‍යාපා­රය මඟින් Rebuilding Sri Lanka අර­මු­දල සඳහා රුපි­යල් ලක්ෂ 100ක මුද­ලක් පරි­ත්‍යාග කිරීම…

ලංකා ඉතිහාසයේ පළමුවරට හිටපු ජනාධිපතිවරයෙක් අපරාධ චෝදනාවකට සිරගෙට යවන්න සූදානම් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති…