ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට නීති දැඩි කිරීමට පියවර ගන්නා බව නව පොලිස්පති…
Author: iri news
මෙච්චර පොහොසත් වුනේ කොහොමද..? මූල්‍ය අපරාධ කොට්ඨාශය වජිර අබේවර්ධනගෙන් පැය 8 ක් ප්‍රශ්න කරයි
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා තිබුණි. ඒ, අයථා ලෙස…
ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු 08කින් ගෙදර යවන නිතී සදහා අනුමැතිය
ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.…
තලතාගේ අනුමැතිය නැතිව එජාප මාධ්‍ය හමු තහනම් කරයි
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන…
දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් රාජිතගේ දේපල තහනම් කරන්න අල්ලස් කොමිසම සූදානම් වෙයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබියදීත්, ඔහු දිගින්…
ශ්‍රි ලංකා ආර්ථිකය අපේක්ෂා කළාට වඩා වේගයෙන් යථා තත්වයට – මහ බැංකු අධිපති කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය වෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු…
හර්ෂ රට පාවා දෙනවා,දේශද්‍රෝහියෙක් – සමාජ මාධ්‍යවල හර්ෂට එරෙහිව දැඩි විරෝධයක්
සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) සතිෂ් ගමගේ මහතා අද (අගෝස්තු 14) අල්ලස්…
අටලෝ දහම මට හුරුයි,පොලිසියේ පෞඩත්වය යළි ගේනවා – නව පොලිස්පති වැඩ අරඹමින් කියයි
නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ…
සජිත්ගේ මොනරාගල රැස්වීම මාධ්‍යයට තහනම්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මොනරාගල පැවති රැස්වීමක් ආවරණය කිරීමට ගිය…
රාජගිරිය වාහන තදබදය අඩු කරන්න ද්විත්ව මංතීරු සහිත පාලමේ වැඩ වේගවත් කරයි
රාජගිරිය මංසන්ධියේ දෛනිකව පවත්නා අධික රථවාහන තදබදය අවම කිරීමට සැලසුම් කරමින් කොළොන්නාව ඇළ මාර්ගය හරහා රුපියල්…
ග්‍රාමීය බස් සේවා ලාභ නොලැබුවත් ජනතාවට උපරිම සේවයක් දෙන්න සැලසුම් හදන්න,වියදම් රජයෙන් – ජනපති උපදෙස් දෙයි
ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවත්, එම බරපැන රජය දරමින් ජනතාවට උපරිම සේවයක්…