අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදාව අවම කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ මහ…
Author: iri news
මෙට්‍රික් ටොන් 700 ක සහනාධාර රැගෙන ඉන්දීය යුධ නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණෙයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සහනාධාර තොගයක් ශ්‍රී…
දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික එකමුතුව රුපියල් මිලියන 38ක් රජයට පරිත්‍යාග කරයි
හදිසි ආපදා තත්වය හේතුවෙන් තම සහෝදර ශ්‍රී ලාංකිකයන්ට අත්වූ ඛේදවාචකයත්, විනාශයත් දුටු ශ්‍රී ලාංකික තරුණයෙකු මැදිහත්ව…
අත්‍යවශ්‍යම වෙලාවේ අත්නොහැරීම ගැන ජනපති අනුර ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ස්තූති කරයි
අත්‍යවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකාව සමඟ අත්වල බැඳගැනීම පිළිබඳව ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ට ස්තූතිය පුද කරන බව…
ව්‍යසනය හමුවේ දෙසැම්බර් මුල් සතියේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 43,000 ඉක්මවයි – 2024 මුල් සතියත් අභිබවා යයි
ව්‍යසනකාරී තත්ත්වය තුළ 2025 වර්ෂයේ දෙසැම්බර් මස පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 43,000…
ආපදා ජනතාවට සහන දෙන්න සෞඛ්‍ය සේවකයෝ දිනක වැටුප අද පරිත්‍යාග කරයි
ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට…
අනේ ප්ලීස්! අපේ රටට උදව් ලබාදෙන්න කියලා ලෝකේ හැමෝගෙන්ම මම ඉල්ලනවා – සජිත්
මේ ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු, 2028 ණය…
ආපදාවට ලක් වූ අය ගලවා ගත් ඉන්දීය එම් අයි 17 යානා ඇතුළු කාර්යමණ්ඩලය සේවය අවසන් කර රටින් පිටව යයි
ආපදාවන්ට ලක්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම්වලට එක්වූ ඉන්දීය ගුවන් හමුදාවේ M-17 යානා ඇතුළු කාර්යය මණ්ඩලය සේවය අවසන් කර…
රට යථා තත්වයට පත් කරන්න හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කෝටි 25ක් රජයට පරිත්‍යාග කරයි
ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන…
ශ්‍රි ලංකාව ගොඩනගන අරමුදලට ලංකා IOC සමාගම ලක්ෂ 500ක් පරිත්‍යාග කරයි
දිත්ව’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව රට යළි ගොඩනැඟීමේ කටයුතු සඳහා සහාය වෙමින් ලංකා IOC සමාගම විසින් රුපියල් මිලියන 50ක (රුපියල් කෝටි…
රට යථා තත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් මිලියන 4.5ක් පරිත්‍යාග කරයි
රට යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ඩොලර් මිලියන 4.5 ක මුදලක් ලබා දීමට…
ජපානයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි
ජපානයේ හොක්කයිඩෝ දූපතේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය රික්ටර් මාපකයේ…