ගංවතුරින් පීඩාවට පත් ජනතාවට රු.25,000ක දීමනාව ලබාදීම දැන් ආරම්භ වී තිබේ.
Author: iri news
අවතැන් වූවන්ට දුන් බත් පැකැට්ටුවේ සජබ මන්ත්‍රීගේ සීල් එක, දුරකතන අංකයත් ගහලා
සමගි ජන බලවේගය (SJB) පක්ෂය නියෝජනය කරන, ගම්පහ දිස්ත්‍රික් නගර සභාවකට අදාළ මන්ත්‍රීවරියක් සම්බන්ධ සිදුවීමක් මේ…
චාමිකට ඇප – දරුවා තමන්ගේ නොවන බව, චාමික කරුණාරත්න අධිකරණයට කියයි
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
2016 ගෙනා ගංවතුර පාලන ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ සමයේ අත්හිටුවලා – ලංකාදීප පුවත්පත වාර්තා කරයි
උපුල් වික්‍රමසිංහ වසර 2016 ඇති වූ ගංවතුර උවදුරෙන් පසු කැලණි ගඟ, මහවැලි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා…
ආපදා තත්වයට විසදුම් හොයන්න වහාම පාර්ලිමේන්තුව කැදවන්න – නාමල් රාජපක්ෂ ඉල්ලයි
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
රජයට නම් එක සතයක් ආධාර කරන්න එපා, මම අරමුදලක් හදනවා ඒකට දාන්න – සමන්තබද්‍ර හිමි
පූජ්‍ය සමන්තභද්‍ර හිමියන් අද (දින) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් දායකයන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේ රජය වෙත කිසිදු…
මම දෙයක් කිව්වම ඒක විහිළුවට ගන්නවා.මිනිස්සුගේ ජීවිතත් එක්ක විහිළු කරන්න එපා – සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය. “මම දෙයක් කිව්වම ඒක…
ඉන්දියාවෙන් ලංකාවට නොනවත්වාම ආධාර ගලා එයි – තවත් නෞකා 03ක් කොළඹ වරායට
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළකරමින් ඉන්දීයාවේ තමිල්නාඩු රජයෙන් ලබා දෙන…
සුළි කුණාටුව මැද දෙසැම්බර් මුල් දින 05ට සංචාරකයෝ 25,000ක් ලංකාවට එයි
දිත්වා සුළි කුණාටුව මධ්‍යයේ සහ එය අවසන් වී ගෙවෙන මේ දින පහක කාලය තුළ, විදේශීය සංචාරකයන්…
දවස් ගානකින් මාලදිවයිනේ ජනතාව එකතු කළ ඩොලර් මිලියන 2.4ක මුදල ලංකාවට පරිත්‍යාග කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා මාලදිවයින රජයේ පරිත්‍යාගයක් ලෙස ඇමරිකානු ඩොලර්…
රුපියල් 100 වතුර බෝතලය 400ට විකුණු ආපන ශාලා හිමිකරුට මිලියනයක දඩ ගහයි
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීම්වලින් පසු, සහල් සහ පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි…
ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරවලට සහන දෙන්න – මහ බැංකුව සියළුම බැංකුවලට දන්වයි
මෑතකාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට…