අයර්ලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන දිමුත් ජයසිංහ ආරච්චි මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින්…
Author: iri news
ඉන්දියාවෙන් එක දිගට ආධාර ලැබෙයි – 09වන ගුවන් යානයත් කටුනායකට ගොඩ බස්වයි
ඉන්දියාව විසින් නම් කර ඇති “සාගර බන්ධු” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර…
ඉන්දියාවේ තමිල්නාන්ඩු ප්‍රාන්තයෙන් විතරක් මෙට්‍රික් ටොන් 95ක ආධාර තොගයක් ලංකාවට
තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් සහනාධාර මෙට්‍රික් ටොන් 950ක අත්‍යවශ්‍ය සහන…
Rebuliding Srilanka වෙනුවෙන් අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ලක්ෂ 650ක වාහන පරිත්‍යාග කරයි
අද(06) දින ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයට සවියක් වනු පිණිස…
ස්විට්සර්ලන්තයෙන් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජල…
බ්‍රිතාන්‍යයෙන් ලබාදෙන ආධාර පවුම් මිලියනයක් දක්වා තවදුරටත් ඉහළ දමයි
අයහපත් කාලගුණයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය…
මහින්ද, ගෝඨාභය, රනිල් වැනි අයගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න ආණ්ඩුව අසමත් වුණා – ගම්මන්පිල කියයි
ලංකා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ව්‍යසනයට ශ්‍රී ලංකාව මුහුණ දුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු…
උඩරට දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය සේවකයින් කඩිනමින් වැඩ
උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය – ගම්පොල සහ බදුල්ල – අඹේවෙල දුම්රිය ස්ථාන අතර නැවත දුම්රිය ධාවනයට…
නුවරඑළිය – වැලිමඩ මාර්ගය ජනතාවට විවෘත කරයි
නුවරඑළිය – වැලිමඩ මාර්ගය ජනතාවට විවෘත කර තිබේ. ඒ ඊයේ රාත්‍රියේ සිටයි.
ජනතාවට සහන දෙන්න මල්වතු විහාරයෙනුත් මිලියන 5ක්
ස්වාභාවික ආපදා තත්ත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව විසින් පසුගියදා පිහිටුවනු…
ජනපති ඉල්ලූ ඩොලර් මි. 200ක මූල්‍යාධාරය IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යොමු කරයි
ශ්‍රී ලංකාව IMF කඩිනම් මූල්‍යාධාර (RFI) යටතේ ඇ:ඩො:මි: 200 ක මූල්‍ය ආධාරයක් ඉල්ලා ඇති අතර, එය…
රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස් වෙයි
සමගි ජන බලවේගයේ (SJB) වැලිගම සංවිධායකවරයා මෙන්ම වැලිගම නගරාධිපති ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම මහතා පක්ෂයේ වත්මන් ගමන්…