2030 වසර වන විට ඇමෙරිකා ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරාගැනීම රජයේ අපේක්ෂාව බව…
Author: iri news
ජූලි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩො.මිලියන 700 ඉක්මවා යයි
මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, 2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය…
මට 61 වතාවක් අගමැතිකම ගන්න කිව්වා – සජිත් ප්‍රේමදාස කියයි
තමාට හැට එක් වතාවක් අගමැති ධුරය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළට
මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා…
තීරු බද්ද 20% දක්වා අඩු කරගත් හැටි ජනපති අද පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
ට්‍රම්ප් පරිපාලනය විසින් මෙරට අපනයන මත පැනවූ 44% ක තීරුබද්ද 20% දක්වා පහත දමා ගැනීම සම්බන්ධයෙන්,…
වසා ඇති දුම්රිය ගේට්ටු හරහා ගමන් ගන්නා වාහන අත්අඩංගුවට ගන්න තීරණය කරයි
දුම්රිය ගේට්ටු වසා තිබියදී ඒ හරහා අනාරක්ෂිත අයුරින් ගමන් ගන්නා රථවාහන අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කරන…
දේශබන්දු ඉවත් කිරීම නීතිය සැමට එක සමාන බව තහවුරු කරන්නක් – සිරිල් ගාමිණී පියතුමා කියයි
පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල්…
දින දෙකකදී විදේශිකයෝ 120ක් තාවකාලික රියැදුරු බලපත්‍ර ගනියි
විදේශිකයන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාදීමට කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පසුගිය 03 වැනිදා ආරම්භ කළ කවුළුවෙන් විදේශිකයන් 120…
ධුරයෙන් ඉවත් කිරිමේ ලිපිය දේශබන්දුගේ අතටම ලබා දෙයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරිමේ ලිපිය ඔහුගේ අතට ලබා දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය…
දේශබන්දු ඉවත් කිරීමට ජනපති අත්සන් කරයි – නව පොලිස්පතිගේ නම ඉදිරි පැය කිහිපයේදී ව්‍යවස්ථා සභාවට
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහකිරීමට අදාළව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අත්සන් තබා ඇත. පාර්ලිමේන්තුව…
ඇප නෑ – ශෂින්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් කරයි
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට – කබීර් හෂීම් කියයි
ජේ.වී.පී උදවිය ඉතිහාසයේ සිට කළේ ට්‍රාන්පෝමර් පුපුරවා රට අන්ධකාරයට ඇද දැමීම බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර්…