රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් සාධාරණ සහ යුක්තිසහගත සමාජ ක්‍රමයක් පවත්වා ගැනීම සඳහා තරුණ සේවා සභාව සහ…
Author: iri news
මාස 06ට සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් ලැබෙයි
පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු…
දරුවන්ට තමන්ගේ ආගම උගන්වා අනෙක් ආගම්ද උගන්වනවා – සංස්කෘතීක ඇමති කියයි
ශ්‍රී ලංකාව බහු ආගමික බහු සංස්කෘතික රටක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම…
සරසවිවල නවකවදයට සහ ප්‍රචණ්ඩත්වයට කිසිම සමාවක් නෑ – අගමැතිනිය කියයි
විශ්වවිද්‍යාලවල නවකවදයට සහ ප්‍රචණ්ඩත්වයට කිසිම සමාවක් නොදෙන බවත් සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට බාධා…
ජීවත් වෙන්න විදියක් නැත්තම් අස්වැසුමට ලියන්න – හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලකට ඇමති වසන්ත කියයි
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා…
ජූලි මාසයේ ලංකාවට සංචාරකයින් ලක්ෂ 02ක් එයි
ජූලි මාසයේ ලංකාවට සංචාරකයින් 200,244 පැමිණ තිබේ. මේ වසරේ සංචාරකයින් ලක්ෂ 25ක ඉලක්කය සපුරා ගැනීම රජයේ…
වසරේ මුල් මාස 6 ට වරායේ මෙහෙයුම් ලාභය මිලියන 24,000 ඉක්මවා යයි
වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රවාහන,…
පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන් ඉන්දියාවට පැමිණිලි කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජිනීවා…
වතුර බොන බව අගවමින් කසිප්පු බොමින් ලංගම බසය ධාවනය කර රියදුරු අත්අඩංගුවට
වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය කල ලංගම බස් රථයේ රියදුරු නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින්…
44% බද්ද 20%ට අඩු කරගත්තේ කොහොමද..? වහා රටට හෙළි කරනු..! – නාමල් රාජපක්ෂ
එක්සත් ජනපදයට කරනු ලබන අපනයන මත පැනවීමට යෝජනා වී තිබුණු 44% ක තීරු බද්ද, 20% දක්වා…
විදෙස් සංචාරකයන්ට අද සිට කටුනායකින්ම වාහන ලයිසන් දෙයි
කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු…
ශ්‍රි ලංකා රේගුව පළමු මාස 06ට බිලියන 1.2ක දැවැන්ත ආදායමක් වාර්තා කරයි
වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබේ. අතිරේක…