අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන්…
Author: iri news
අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට රජය තීරණය කරයි
අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂක…
ඩොලර් මිලියන 350ක IMF වාරිකයත් කඩිනමින් නිදහස් කිරීමට තීරණය කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ…
ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ඩො. මි. 2.5ක අමතර ආධාරයක්
සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක…
කඩිනම් ප්‍රධාන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 03ක් ලබා දෙයි
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 03ක් දක්වා ආධාර ලබාදී තිබෙනවා. එසේ ආධාර ලබාදී…
ඌව පළාත් සභාවේ රාජ්‍ය නිළධාරීන් එක්දිනක වැටුප පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරයි
ඌව පළාත් සභාවේ රාජ්‍ය නිළධාරීන් එක්දිනක වැටුප පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර…
විශේෂ පුහුණුව ලද ගලවාගැනීමේ භටයින් සහ සුනඛයින් රැගත් පාකිස්ථාන පළමු සහනාධාර යානය ලංකාවට
පාකිස්ථානු සහනාධාර රැගත් පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට ලගා වී තිබේ. මෙය විශේෂ පුහුණුව ලද…
පාලම් 17ක්,ජලය පිරිපහදු යන්ත්‍ර 500ක් සමග ආධාර රැගත් තවත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ රෑ ලංකාවට
න්දීය ආධාර රැගත් තවත් C-17 ගුවන් යානයක් මෙරටට… පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ…
හදිසි ආපදා තත්වය නිසා ඇති වූ ජාතික ව්‍යවසනයෙන් මිදිමට රජයෙන් රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්
ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ ඉදිරිපත්…
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලිම යළි ආරම්භ වෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ඇතුලු ප්‍රදේශ කිහිපයකට මේ වනවිට ඇද හැලෙමින් පවතිනවා. නවතම තත්වය පිළිබදව තොරතුරු බලාපොරොත්තුවන්න…
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කරයි
‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට…
වැල නොකැඩී ලංකාවට ජාත්‍යන්තර ආධාර එයි – බංග්ලාදේශයත් ආධාර රැගත් යානයක් එවයි
මෙරට ජනතාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයෙන් පසු අඛණ්ඩව සිදුවන ප්‍රතිසාධන කටයුතු වෙනුවෙන් බංග්ලාදේශ රජයෙන් මානුෂීය…