පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට…
Author: iri news
හිටපු අමාත්‍ය සි.බී රත්නායක අත්අඩංගුවට ගනියි
හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින්…
බදුල්ල සම්පූර්ණයෙන්ම ගොඩගන්න මාතරින් ස්වේච්ඡා බලඇණියක් යයි
බදුල්ල දිස්ත්‍රික්කය යළි ගොඩනැගීමේ අරමුණින්, මාතර දිස්ත්‍රික්කයෙන් 826 දෙනෙකුගෙන් යුත් දැවැන්ත ස්වේච්ඡා කණ්ඩායමක් අද (01) බදුල්ලට…
ආපදා අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ගැන ජනතා ප්‍රසාදය ඉහළට
ආපදා අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය ඉහළ ගොස් තිබේ. ඒයට හේතු වී…
මුදාගැනීමේ වාහන,තාවකාලික නිවාස ඇතුළු ආධාර රැගත් ලොව විශාලතම ගුවන් යානයක් එක්සත් අරාබිය ශ්‍රී ලංකාවට එවයි
තාවකාලික නිවාස 48ක්, කූඩාරම්, මුදා ගැනීමේ කණ්ඩායම් භාවිතා කරන වාහන, දුෂ්කර මාර්ගවල යා හැකි යතුරු පැදි…
කළු කඩ මාෆියාව වැට බදිමින් එළවළු රටින් ආනයනය කරන්න රජය අවසර දෙයි
ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ…
කොත්මලේ ඩෑම් එක පුපුරනවා කියලා කටකතාව පතුරපු කෙනාව වහාම හොයන්න – ජනපතිගෙන් උපදෙස්
කොත්මලේ ජලාශය පුපුරන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය කටකතාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්…
මුළු කොළඹටම සැනසුම් සුසුමක් හෙළමින් කැළණි ගගේ ජල මට්ටම පහළට
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…
බෙංගාල බොක්කේ එකවර සුළිකුණාටු 2ක් ඇතිවීමට හේතුව ගෝලීය උණුසුම වැඩිවීම බව හෙළි වෙයි
බෙංගාල බෝකකේ එකවර සුළිකුණාටු දෙකක් ඇතිවීම ගෝලීය උණුසුම වැඩිවීමේ විපාකයක් බව විශේෂඥයන් පෙන්වා දී තිබේ. ඉන්දියානු…
ආපදා සහනාධාර රැගෙන එන පාකිස්ථාන ගුවන්යානා සඳහා සිය ගුවන් අවකාශය භාවිතා කිරීමට ඉන්දියාවෙන් අවසර
ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය…
රට නැවත ගොඩනැඟීමට බිලියන 31ක් ඕනෑ – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
රටෙන් තුනෙන් එකක් විනාශ කර ඇති දැවැන්ත ආපදා තත්ත්වය හමුවේ නැවත රට ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට…