ජනපති හා ඉන්දීය අගමැති අතර දුරකථන සාකච්ඡාවක්. විපතට පත්වූවන්ට ශෝකය පළ කළ ඉන්දීය අගමැතිවරයා තවදුරටත් ලාංකිකයින්…
Author: iri news
චීනය ශ්‍රි ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ. මීට අමතරව චීන…
සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට එංගලන්තයෙන් ඩොලර් 890,000ක පරිත්‍යාගයක්
සුළි කුණාටුවකින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එංගලන්තය (එක්සත් රාජධානිය) විසින් ඇමෙරිකානු ඩොලර් 890,000ක (ආසන්න…
‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කරයි
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල…
මේක පාස්කු ප්‍රහාරය වගේම අමානුෂිකයි, ආණ්ඩුවට අපරාධ නඩුවක් ගොනු කරනවා – එස්.එම්. මරික්කාර්
අයහපත් කාලගුණය සම්බන්ධයෙන් සිදු කළ අනතුරු ඇඟවීම් පිළිබඳ රජය සිය අවධානය යොමු කර නොමැති බව සමගි…
සැනසුම් සුසුමක් හෙළමින් කොළඹ ගංවතුර බැසයාම ඇරඹෙයි
කොළඹ දිස්ත්‍රික්කයට අධි ගංවතුර තත්ත්වයක් ගෙනා කැළණි ගඟ නාගලගම්වීදියෙන් ගංවතුර බැසයාම ආරම්භ වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
මාලදිවයින ඉතිහාසසේ ලොකුම කැම්පේන් එක – පැය 30ට ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක් එකතු කරයි
පෞද්ගලිකව මම හිතන්නේ මේක වෙන්න ඇති මාලදිවයිනේ ඉතිහාසෙටම කරපු ලොකුම කැම්පේන් එක. තවම පැය 30ක් වගේ…
මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කර වෙළදසැල් දෙකක් වටලයි
මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට එළවළු අලෙවි කරනු ලැබූ එළවළු වෙලදසැල් 2 ක් අද දින කුරුණෑගල…
මතුපිටින් පේන දේට වඩා විනාශය විශාලයි,දිගුකාලීන ශක්තිමත් අරමුදලක් පිහිටුවනවා – ජනපති අනුර කියයි
මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් නිසා රටට සිදුව ඇති හෙයින් භාණ්ඩාගාර මුදල්…
වැලිකඩ බන්ධනාගාර රැදවියෝ සිය දිවා ආහාරය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරයි
වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැදවියෝ, අද දිනයේ ඔවුන්ගේ දිවා ආහාරය සදහා වෙන් කර තිබූ වියළි ආහාර සියල්ල,…
හැටන් කොළඹ මාර්ගයේ පස් කදු ඉවත් කිරිම කඩිනම් කරයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට…
අයහපත් කාලගුණ තත්වයට පියවර ගන්න හිටපු ජනපති රනිල් පක්ෂ නායක රැස්වීමක් කැදවයි
සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා…