රියැදුරු බලපත්‍ර කාඩ්පත් අඩුමිලට සපයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මේ වනවිට එක්…
Author: iri news
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී වාර විභාග ක්‍රමය අවසන් වෙයි
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වාර විභාග අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය…
රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල්…
පෞද්ගලික අංශයේ අවම ජාතික වැටුප 30,000 දක්වා ඉහළ දමන පනතට කතානායක අත්සන් තබයි
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන…
දයාසිරිට සජබ උපනායක තනතුරට කතා කළේ විහිලුවට – අජිත් පී පෙරේරා කියයි
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සුරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව අනුමත කරයි
නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ඒකමතිකව සම්මත වී තිබෙනවා. ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ…
ශ්‍රි ලංකා ගුවන් බලපත්‍රය ලොව 91වන ස්ථානය දක්වා ඉදිරියට එයි
නවතම හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport Index) 2025 අනුව ශ්‍රී ලංකාව පෙර වසරේ 96…
අලි ඇතුන් ඝාතනය කරන අයට මරණ දඩුවම දෙන්න – වනවාසී රාහුල හිමි කියයි
අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට නම් අලි ඇතින් ඝාතනය කරන පුද්ගලයන්ට මරණ දඩුවම ලබා දිය යුතු…
වාහන ආනයනය සීමා කිරීමට කිසිදු තීරණයක් නෑ – මහ බැංකු අධිපති කියයි
වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය…
අරගලය පාලනය කරන්න රනිල් පැනවූ හදිසි නිතීය නිතී විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඖෂධ හිඟය වහා විසඳන්න – යළි මෙවන් දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – ජනපති නිලධාරින්ට කියයි
ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
පාරිභෝගික අධිකාරියෙන් ඇල්ලූ පොල් තෙල් සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සාම්පල් පරීක්ෂාව සඳහා පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබූ පොල් තෙල් සාම්පල්…