සජබ ඡන්ද පදනම ඊළග ඡන්දයේදී ලක්ෂ 10ට වැටෙනවා – සරත් ෆොන්සේකා කියයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් කර…

2015දි මහින්ද මහ­ත්ත­යාගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ජොන්ස්ටන් කියයි

ජනතා බලය මුළු ලෝක­යේම ශක්ති­මත් බලය බව ආණ්ඩු­වට මතක් කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු…

අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු ඇමති රාජිත අපේක්ෂිත ඇපයක් ඉල්ලයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…

සාරංගිකාගේ රහස් ඡන්දය අධිකරණය අනුමත කරයි – පෙත්සම ඉවත දමයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීමට නිකුත් කරන ලෙස ඉල්ලා…

රාජ්‍ය ආය­ත­න­ව­ලට මහජනතාව භාර දෙන ලිපි­ව­ලට රිසි­ට්ප­තක් නිකුත් කරන ලෙස රජය දැනුම් දෙයි

රාජ්‍ය ආය­ත­න­ව­ලට මහ­ජ­න­තාව පැමිණ අතින් භාර දෙන ලිය­කි­ය­වි­ලි­ව­ලට මෙන්ම මහ­ජ­න­තාව විසින් තැපෑ­ලෙන් එවනු ලබන සියලු ලිය­කි­ය­වි­ලි­ව­ලට…

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල්…

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය සේවක වැටුප් කපයි – අද සිට ක්‍රියාත්මකයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රජයේ නිළධාරීන්ගේ අදින් පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ…

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs…

තවත් බදු අඩු කරගන්න රජයේ දූත පිරිසක් ඇමරිකාවට යන්න සූදානම් වෙයි

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන තීරුබදු සහන තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත…

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත මැලේසියා පොලිසියෙන් පලා යයි

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා…

කෙහෙළියට එරෙහි නඩුවේ අධිචෝදනා මුද්රණය කිරීමට යන වියදම ගෙවීමට සී.අයි.ඩීය එකඟ වෙයි

ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට අදාලව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා…

වට්ස්ඇප් ගෘෘප් හදාගෙන කෝච්චියේ හොරෙන් ගිය අය මාට්ටු වෙයි

මහජනයාගේ දෛනික කටයුතු සඳහා භාවිත කෙරෙන ප්‍රමුඛතම පොදු ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය ප්‍රවාහනය බව අවිවාදිතය. එය…