පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන විටදී දැක්කා කොටුව දුම්රිපොළ ළග ත්‍රීරෝද රථ රියදුරන්ගේ ඒකාධිකාරය නිසා මෙතනින්…
Author: iri news
එක්සත් රාජධානිය මෙරට ඇගළුම් ඇතුළු භාණ්ඩ සදහා තීරු බදු ලිහිල් කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් තවත් භාණ්ඩ තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට හැකියාව පවතින බව එක්…
අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාවේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙරටට සපයා දීමට ජූලි චංග් එකඟ වෙයි
අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට මෙරට අමෙරිකානු තානාපතිනි…
පොලිස් ලොක්කන් තුනකට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන එල්ල වෙයි
පාතාල මර්දන කටයුතු වලට දායකවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණීය තර්ජන දුරකතන…
ශ්‍රි ලංකන් ගුවන් නිල ඇදුමෙන් සම්මුඛ සාකච්ඡාවට ඇවිත් – හෂාන්ගේ බිරිද අප්සාරිට ශ්‍රි ලංකන් සමාගම නඩු දාන්න යයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකන් ගුවන්…
අනුපාතය අඩු කර ගන්න ලැබීම සතුටට කරුණක් – ආචාර්ය හර්ෂ කියයි
අමෙරිකාව මඟින් පනවා තිබූ තීරු බද්ද 30%ක් දක්වා අඩු කරගැනීමට ලැබීම තුළ යම්කිසි සාර්ථකත්වයක් තිබෙන බව…
තීරු බද්ද 30%ක් කර ගැනීම මහා ලොකු ජයග්‍රහණයක් නෙවෙයි – පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්
ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද අන්‍යොන්‍ය තීරුබද්ධ 30% ක් ලෙස තීරණය…
බදු 30% දක්වා අඩුවීම ගැන වාණිජ මණ්ඩලය ප්‍රසාදය පල කරයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ…
30%කින් සෑහිමට පත් වෙන්නේ නෑ,තවත් අඩු කර ගැනීම අරමුණයි – ජනාධිපති ආර්ථික උපදේශක හුලංගමුව කියයි
30% කින් සෑහීමකට පත් නොවන බවත් තවදුරටත් සාකච්ඡා කරමින්බදු අනුපාතය තවත් අඩුකර ගැනීමඅපේක්ෂාව. බව ජනාධිපති ආර්ථික…
හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳත් අත්අඩංගුවට
මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ…
තීරු බදු සම්බන්ධයෙන් කලාපයේ අනෙක් රටවලට වඩා අපේ තත්වය වාසිදායකයි – මහ බැංකු අධිපති කියයි
අමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස තීරු බදු…
ශාරුක් ඛාන් ලංකාවට ගෙන්වන්න සංචිතවලින් වියදම් කරනවද ? සජබ හෙක්ටර් අප්පුහාමි අහයි
ෂාරුක් ඛාන්ට ගෙවීමට රටේ ඩොලර් සංචිත යොදා ගනීදැයි රජය හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ…