ව්‍යාපාරිකයෙක්ගෙන් 50,000ක අල්ලස් ගත් දේශිය ආදායම් කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගනියි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.…

වාහන ආනයනය සීමා නොකරන බව මහ බැංකුව දැනුම් දෙයි

වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.  …

ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් පනවයි

විදේශීයක සිට මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ…

පාතාලය මර්දනයේදී ආණ්ඩුව හොඳටම මදි – එස්.බී දිසානායක

පාතාලය මර්දනයට ආණ්ඩුවේ කැපවීම හොඳටම මදි යැයි  හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතා පැවසීය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්…

ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය ගන්න රට පුරා රැල්ලක් ඇති වෙයි

ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය මිලදි ගැනීම සදහා රට පුරා සමාජ මාධ්‍ය ඔස්සේ…

මෙරට පොල් මිල පහළ යාම ඇරඹෙයි

දේශීය වෙළදපොලේ පොල් මිල පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යෑම හේතුවෙන් තම ආදායමද වැඩි වී…

ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගැන සී.අයි.ඩී. පරීක්ෂණ අරඹයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර බැගේජ්’ මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින්…

ඩයලොග්,මොබිටෙල් අවසානය අත ළග – ස්ටාර්ලින්ක් ලංකාවට රුපියල් 9200ට අන්ලිමිටඩ් පැකේජයක් හදුන්වා දෙයි

ඩයලොග් සහ මොබිටෙල්.එස්එල්ට් ඇතුළු සමාගම් වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ස්ටාර්ලින්ක් සමාගම රුපියල් 9200ක පැකේජයක් ලංකාවට…

හිටපු ඇමති ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල…

ජපුර විශේ­ෂඥ වෛද්‍ය­ව­රි­ය එකම රෝගි­යාට සැත්කම් 7- 8ක් සිදු කළත් කිසිවකු සුවවී නැහැ -අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කියයි

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය මහේෂි විජේ­රත්න යන සැක­කාර වෛද්‍ය­ව­රිය එකම රෝගි­යාට සැත්කම් 7,8ක් කර ඇතත්…

බේරේ වැව ජලාශ්‍රිත ගුවන්තොටුපලේ මෙහෙයුම් සිදු කරන්න සිනමන් එයාර් සමාගමට අවසර දෙයි

කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් ලෙස භාවිත කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. සිනමන් එයාර්…

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ලබා දීම ප්‍රති­ක්ෂේ­ප කරයි

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව…