දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රුපියල් එකොළස් ලක්ෂයක හිඟ බදු මුදලක් කපා හැරීම සදහා, පිලියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන්, රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී ය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජාවත්ත පාරේ පිහිටි නගර ශාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන කේ.සී.කේ කුමාර යන අයයි.