කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු…
Author: iri news
දේශපාලන ප්‍රබලයෝ 2ක් අද – හෙටම අත්අඩංගුවට ගන්න සූදානමක්
දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග…
ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’ – විමල් වීරවංශ කියයි
රතු වස්ත්‍රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් සහන දීම නොව උගුරු දණ්ඩ මිරිකන එක…
උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල…
මුළු ලංකාවටම ස්ටාර්ලින්ක් සේවාව දුන් බව එලොන් මස්ක් නිිවේදනය කරයි
‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්…
තරගයකට කඩුවෙල නගර සභාව සරුංගලයක් හදා 48 දෙනෙකු සමග ලක්ෂ 02ක් වියදම් කර නුවරඑළියට ගිය බව හෙලි වෙයි
කඩුවෙල මහ නගර සභාවේ සිද්ධ වී තිබෙන අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, එම අකටයුතුකම් සදහා…
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…
මුළු රටටම ඩිජිටල් හැදුනුම්පත දෙන්න ටෙන්ඩර් කැදවයි
නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.…
ජුනි මාසයේ සංචාරකයින් 138,000ක් ලංකාවට – ගිය වසරට වඩා 21%ක වර්ධනයක්
මේ වසරේ ජූනි මාසයේ දී විදේශීය සංචාරකයන් එක් ලක්ෂ තිස් අට දහස් දෙසිය හතලිස් එක් දෙනෙක-ු…
බහලුම් නිදහස් කිරීම ගැන වාර්තාව අනූව ජනපති තීරණයක් ගන්නවා – ඇමති බිමල් කියයි
රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යයෙන්ම දඬුවම්…
දයා ගමගේට අයත් සමාගම් තුනක් අද ප්‍රසිද්ධියේ වෙන්දේසි කරයි
හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් අද (02) දින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට දී…
ජනපති අනුරගේ ආරාධනයෙන් මෙරට ආයෝජන අවස්ථා සොයන්න ඉන්දීය ආයෝජකයින් ලංකාවට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ…