ජුනි මාසයේ සංචාරකයින් 138,000ක් ලංකාවට – ගිය වසරට වඩා 21%ක වර්ධනයක්

මේ වසරේ ජූනි මාසයේ දී විදේශීය සංචාරකයන් එක් ලක්ෂ තිස් අට දහස් දෙසිය හතලිස් එක් දෙනෙක-ු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

එය පසුගිය වසරේ ජූනි මාසයේ පැමිණ තිබුණු සංචාරකයන් සංඛ්‍යාව සමග සසදා බැලීමේ දී 21.8% ක වර්ධනයකි.

ජූනි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිස ඉන්දියානුවන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *