ශ්‍රී ලංකා නාවික හමුදාවේ අතිශය මානුෂීය මෙහෙයුමක අවසානය ඉරාන නෞකාවේ සිටි 208 දෙනා මුදා ගැනීමේ අවස්ථාව..…
Author: iri news
ඉරාන නෞකාවේ පිරිස් අපේ නාවික හමුදාව දැන් මුදාගනිමින් සිටිනවා – ජනපති ජාතිය අමතමින් කියයි
ලංකාව ස්වාධීන හා ස්වෛරී මානුෂීය රාජ්‍යයක්.ශ්‍රී ලංකාව අසල නවතා ඇති ඉරාන නෞකාවේ සිටින පිරිස මේ වන…
හදිසි අවස්ථාවක ඕනෑම මානුෂිය සහායන් දෙනවා – ශ්‍රි ලංකා රජය මැදපෙරදිග අරාබි රටවලට දැනුම් දෙයි
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී යුද වාතාවරණය හමුවේ ඕනෑම මොහොතක අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී ලංකා…
ඉරාන යුද්ධයේ බලපෑමට ලක් වූ රටවල් 14 ලැයිස්තුවට ශ්‍රි ලංකාව ඇතුළත් වෙයි
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කලාපීය සහ ඉන් බාහිර රටවල්…
ඉරාන නැව කොළඹට ගෙනාවොත් ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කරනවා කියලා – විමල් වීරවංශ කියයි
ඉරාන නෞකාවට මෙරට වරායකට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස දන්වමින් විදේශීය රටවල් ශ්‍රී ලංකා රජයට…
ඊශ්‍රායලය මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව ගැන සහතික වෙයි – ඇමති විජිත සහ ඊශ්‍රායල විදේශ ඇමති අතර සාකච්ඡාවක්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා…
සුරේෂ් සලේ පාස්කු ප්‍රහාර විමර්ෂණයේ 03 වන සැකකරු ලෙස නම් කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි
රඳවා ප්‍රශ්න කරමින් සිටින හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ…
අපි අමෙරිකාවට කියන්නේ යුද්ධය වහාම නතර කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ල
වත්මන් කලාපීය නොසන්සුන්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමෙරිකා එක්සත් ජනපදයෙන් විශේෂ ඉල්ලීමක්…
ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රි ලාංකික සියලු දෙනාම කිසිදු කරදරයක් නොවි ආරක්ෂා වේවා – තිස්ස අත්නායක කියයි
ගල්ෆ් කලාපයේ පවතින තත්ත්වය හමුවේ එහි සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට කිසිදු කරදරයකින් තොරව ආරක්ෂිතව සිටීමට…
තවත් ඉරාන නෞකාවක් පානදුර මුහුදේ – ළමුන් 300කට ආහාර ඉල්ලා වරායට ඇතුළු වීමට අවසර ඉල්ලයි
ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට අයත් පානදුර මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින ඉරාන නෞකාවක්, මානුෂීය පදනම මත…
මුහුදු සීමාවේ තිබෙන ඉරාන නැවේ ජිවීත ආරක්ෂා කිරීමට කැපවෙනවා – ඇමති නලින්ද ජයතිස්ස
ඉරානයට අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින හෙයින් ඒ…