Author: iri news
රටෙන් බාගයක් බඩගින්නේ නම් ජනාධිපතිගේ ජනප්‍රියත්වය 75%ක් වෙන්නේ කොහොමද – නාමල් රාජපක්ෂ
දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ…
අධික තෙල් හා අධික පිෂ්ටය සහිත ආහාර පාසල් ආපශාලාවල විකුණන අයට දැඩි පියවර ගනියි
අධික තෙල් හා අධික පිෂ්ටය සහිත ආහාර, පාසල් ආපනශාලාවල විකිණීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය…
ලංකාවට මිලිටර් ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය සූදානම් වෙයි
තුර්කිය විසින් ශ්‍රී ලංකාවට මිලිටරි (හමුදා) ඩ්‍රෝන යානා අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹ…
තිස්ස අත්තනායකට එරෙහිව මිලියන 100ක් වන්දි ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය පැවරූ අපහාස නඩුව අගෝස්තු 18 ඇරඹෙයි
අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස…
විෂ රසායනික යොදා පලතුරු ඉදවීමේ ක්‍රමවේද නියාමනයට නව නීති ගෙන ඒමට රජය තීරණය කරයි
විෂ රසායනික යොදා පලතුරු ඉදවීමේ ක්‍රමවේද නියාමනය කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන බව වෙළෙඳ, වාණිජ,…
බිලියන 6ක බදු ගෙවා නෑ – ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටීලරීස් සහ මෙන්ඩිස් අරක්කු සමාගමට නඩු පැවරීමට නිතීපති තීරණය කරයි
මෙරට ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදකයන් වන මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, රන්දෙනිගල ඩිස්ටිලරීස්, හිඟුරාන ඩිස්ටිලරීස් ඇත-ුළු මත්පැන් නිෂ්පාදන…
ඇවන්ගාර්ඩ් ගලවා විදෙස් නෞකාවල ආරක්ෂාව යළි නාවික හමුදාවට ලබා දීමෙන් ඩොලර් මිලියන 03ක ආදායමක් වාර්තා කරයි
මුහුදු තීරයේදී විදේශ නෞකාවලට අවි ආයුධ සහ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත්…
Air Bus වංචාව අල්ලන්න අල්ලස් කොමිසම නිමල් පෙරේරා සොයා ඕස්ට්‍රේලියාවට
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකන්…
රට කරන්න බැරිනම් ගෝඨාභයගෙන් උපදෙස් ගන්න – සාගර කාරියවසම් ආණ්ඩුවට කියයි
වත්මන් රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීමට නොහැකි නම්, හිටපු ජනාධිපති ගෝඨාභය…
දිට්වා ආපදාවෙන් අවතැන් වූ මහියංගනයේ ජනතාවට ස්ථිර නිවාස ලබා දෙන ව්‍යාපෘතියේ වැඩ අවසන් අදියරයට ළගා වෙයි
‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහියංගණයේ පවුල් සඳහා රජය ක්‍රියාත්මක කරන ස්ථිර නිවාස ව්‍යාපෘතිය මාස…