එදා රට වැටෙන බව දැනගෙන හිටපු අධිපතිවරුන්ට තමන් එය පැවසූ බව මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා…
Author: iri news
ලුණු මිල පහත හෙලීමට ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කරයි
මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු…
ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රාලයේ රැකියා 03ක් සදහා ලියාපදිංචිය හෙට අරඹයි
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය හෙට (27) සිට අරඹන බව විදේශ…
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයට සජබයෙන් පාතාල සබදතා ඇති අයෙක් ඉදිරිපත් කරයි
වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර ඇති සභාපති අපේක්ෂකයා පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධතා…
කෙහෙළියට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස රනිල්වත් නම් කරයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන්…
කෙහෙළිය රඹුක්වැල්ලගේ මුළු පවුලටම අධිචෝදනා ගොනු කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව…
2025 මුල් මාස 05ට අපනයන ආදායම ඩොලර් බිලියන 6.9 ඉක්මවා යයි
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර…
කෙහෙළියට එරෙහිව අධිචෝදනා නිල වශයෙන් ගොනු කරයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12…
ලක්ෂ 6කට රස පරික්ෂක වාර්තාවක් ගෙන ට්‍රැක්ටරයක් මුදා හරින්න හැදූ නිළධාරියෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
රස පරීක්ෂක වාර්තාවක් කඩිනමින් ලබාගෙන ට්‍රැක්ටරයක් මුදා හැරීමට රුපියල් හය ලක්ෂ දස දහසක මුදලක් අල්ලස් වශයෙන්…
දේශබන්දු වෙනුවෙන් සාක්ෂි දෙන්න පැමිණි 8ක් හැරී යයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්මහතා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව සිටියත් සාක්ෂි දුන්නේ ඉන් හත් දෙනකු පමණි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ…
පාලකයන්ගේ,ජනතාවගේ කැපවීම අර්ථික අර්බුදයෙන් මිදීමට හේතු වෙලා – ආසියානු බැංකුවේ අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ
ශ්‍රී ලංකාව වසර 2022 මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පාලකයන්ගේ සහ ජනතාවගේ දැඩි කැපවීම මත සිදු කළ…
පැලවත්ත සීනි සමාගමේ ලොක්කාට අනීතිකව ගෙවූ ලක්ෂ 12 යළි අයකරගන්න නිර්දේශ කරයි
ලංකා සීනි සමාගමේ 2020 – 2023 කාලයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියකු තම වැටුපට අමතරව සමාගමේ අනුමැතියකින්…