හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන…
Author: iri news
කෙහෙළිය ඇතුළු පවුලේ හයකට නඩු පවරන බව අල්ලස් කොමිසම දැනුම් දෙයි
රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන ගියේ යැයි කියන හිටපු…
බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියම භාරගත යුතුයි – සී.අයි.ඩීයට කැදවූ අවස්ථාවේ රනිල් කියයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව එල්ල වී තිබෙන ඖෂධ වංචාවට අදාල චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා…
දැන් පැය හතරෙන් පාස්පෝට් එක අතට – වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් කියයි
තදබදයකින් තොරව එක්දින සේවය යටතේ සතියේ වැඩ කරන දිනකදී පැය හතරක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට…
NPP රජය රට ගෙනියන්නේ වෙනදාටත් වඩා දූෂිත මාර්ගයක – දිලිත් ජයවීර
ජාතික ජන බලවේගය රජය විසින් රට ගෙන යන්නේ පෙර තිබුණාටත් වඩා දූෂිත මාර්ගයක බව සර්වජන බලයේ…
කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරගත කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එක් දියණියකට…
කෙහෙළිය ගෙන්වූ බාල ඖෂධයේ ලුණු වතුර – ජර්මානු රසායනාගාර වාර්තාව අධිකරණයට
රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්’ ද්‍රාවණවල තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර…
ලෝකයේ යුදමය තත්ත්වයක්, මේ රනිල් ඕනෙම වෙලාවක් – වජිර අබේවර්ධන කියයි
ලෝකයේ යුදමය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත්, මෙවන් අවස්ථාවක දී රටකට අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ වැනි…
2015- 2019 කාල සීමාව තුළ නිවාස ව්‍යාපෘති වලදී බිලියන 26ක වංචාවක් සිදුව ඇති බව හෙළි වෙයි
2015- 2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක…
කෙහෙළියගේ තවත් දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (19) පෙරවරුවේ…
අත්අඩංගුවට ගත් තරුණයින්ට පහරදුන් පොලිස් නිළධාරීන්ට මිලියන 2ක වන්දි ගෙවීමට අධිකරණය නියෝග කරයි
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ…
Next Level වැඩක් එයි – නානුඔයේදී දුම්රියක සියළු පහසුකම් සමග රැයක් ගත කරන්න ඉඩ ලැබෙයි
ඒකනම් Next Level වෙයි “Odyssey Camper” NANUOYA සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට ශ්‍රී…