ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම අද දින (30) සවස වනවිට…
Author: iri news
පොලිස්පතිට ලැබිලා තියෙන්නේ JVP එකේ මහ ලේකම් ධුරය නෙවෙයි, – හර්ෂණ කියයි
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම්, පොලීසිය දේශපාලනීකරණය කිරීම නැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න 1818 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කරයි
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා…
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරින් 05ක් CID අත්අඩංගුවට
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක්…
රනිල් දැන් ලෙඩෙක්,ඔහුව ඉදිරියට දමා බලය ගැනීම විහිලුවක් – ඩයනා ගමගේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියට දමා බලය ලබා ගැනීමට සූදානම් වීම විහිළුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
වහාම ජාලයෙන් ඉවත් වෙන්න,නැත්තම් අපි ඉවත් කරනවා – රටම එකට මෙහෙයුම අරඹමින් ජනපති කියයි
විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත…
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට තීරණය කරයි – දත්ත රැස් කිරීම අරඹයි
ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව…
කුඩු විකුණන සියලු දෙනා යටත් වන්න – ජනපති අනුර රටටම කියයි
කුඩු විකුණන සියලු දෙනා වහාම යටත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)ඉල්ලා සිටියේය. කිසිවකුත්…
මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව හැප්පෙන්න මමත්,අපේ ආණ්ඩුවත් තීරණාත්මක තීන්දුවක් අරන් තියෙනවා – ජනාධිපති අනුර
රට විනාශ මුඛයට ගෙන යන විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව තීරණාත්මක තීන්දුවක් ගැනීමට තමාත්, ආණ්ඩුවත් කටයුතු කර ඇති බව…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් ‘වඩා ශක්තිමත් වෙමින් පවතිනවා – IMF කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ප්‍රකෘතිමත් භාවයක් පෙන්නුම් කරමින්, එළඹෙන වසරේදී 3.1%ක වර්ධන වේගයක්…
පසුගිය වසරට වඩා 2025 වසරේ මුල් මාස 09ට රාජ්‍ය ආදායම 31%කින් ඉහළට
මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී අයවැය හිඟය රු.බිලියන 538 කින් සැලකිය යුතු…
මත්ද්‍රව්‍ය නසන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
විස මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු…