ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජිතයන් ලෙස ලොතරැයි ටිකට් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් අලෙවිකර රුපියල් ලක්ෂ එකසිය…
Author: iri news
රටට වැඩක් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය තමයි – රවී කරුණානායක
රටට ‘වැඩක් කර ඇත්තේ’ එක්සත් ජාතික පක්ෂය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. අනුර කුමාර…
උදේ 08ට පෙර පැමිණීම සදහා ප්‍රථම වතාවට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්
උදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක්…
රනිල්ගේ විමර්ශන ජනවාරි 28 වෙද්දී ඉවර කරන්න! – මහේස්ත්‍රාත් නියෝග කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ විමර්ශන කටයුතු එළැඹෙන ජනවාරි…
රනිල්ගෙ බ්ලොක් එක මඟහැරලා,වෙන සයිඩ් එකකින් ලේ යනවා. – ජනාධිපති නීතිඥ තිලක් මාරපන
රනිල්ගෙ බ්ලොක් එක මඟහැරලා, වෙන සයිඩ් එකකින් ලේ යනවා. – ජනාධිපති නීතිඥ තිලක් මාරපන ඇප ලැබුණාට…
රනිල්ගේ නඩුව ජනවාරි 28ට කල් තබයි – විමර්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණය නියෝග කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට පැමිණෙයි
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල්…
විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2000ක් වන්දි ලබා ගෙන ගෙදර යන්න තීරණය කරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම්…
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් එරෙහි නඩුව දෙසැම්බර් 10 කැඳවන ලෙස නියම කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර ඇති…
අතිශය සංවේදී තොරතුරු එළියට දුන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව විමර්ශන අරඹයි
පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය සංවේදී රහස්‍ය තොරත-ුරු පිටතට ලබා දෙමින්, පොලිස්පතිවරයාට සහ දකුණු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය…
මුස්ලිම් හෙදියන්ට හිජාබය පැළඳීමට හැකි නම් බෞද්ධ හෙදියන්ට ළමාසාරියෙන් සැරසීමට අවසර ලබාදිය යුතුයි – බෙංගමුවේ නාලක හිමි
මුස්ලිම් ආගමික හෙදියන්ට හිජාබය පැළඳ රාජකාරියට වාර්තා කිරීමට හැකි නම් බෞද්ධාගමික හෙදියන්ගේ අනන්‍යතාවය පෙන්වීම් සඳහා ඔවුන්ට…
රටපුරා පාරවල්වල CCTV සවි කිරීමට රජයේ අවධානය යොමු වෙයි
කොළඹ නගරයේ සහ රටපුරා විවිධ ප්‍රදේශවල මහාමාර්ගවල ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීමට රජය අවධානය යොමුකර ඇත. මේ…