කොළඹ බැස්ටියන් මාවතේ මධ්‍යම බස් නැවතුම්පොළ මාස 10කින් සංවර්ධනය කර, ලබන අලුත් අවුරුද්දට පෙර ජනතා අයිතියට…
Author: iri news
මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි
මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රහකයෙකු බිහිකිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය අද (16)…
2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක් වාර්තා කරයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා…
ඉදිරියේදී අපි කොළඹ බලය ගන්නවා – රීසා සාරුක් කියයි
නව නගරාධිපතිනියට සුබ පතන බව සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා තරග කළ රීසා සාරුක් පවසනවා.…
ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා – සජිත්
පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින්…
දරුවන් නොසලකන වැඩිහිටියන්ගේ දුක කියන්න වට්ස් ඇප් අංකයක් හදුන්වා දෙයි
දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය…
වැවිලි අමාත්‍යංශයේ සැප වාහන වෙන්දේසියට ටෙන්ඩර් කැදවයි
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 16ක් සහ සෙසු වාහන 3 ක් විකිණීම…
අනේ.. අපි දෙන්නා බේරාගන්න – බලන්න යන මන්ත්‍රීවරුගෙන් මහින්දානන්ද සහ නලීන් ඉල්ලයි
“අපි දෙන්නා බේරාගන්න” බරපතල චෝදනා සහිතව බන්ධනාගාරගතව සිටින අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා…
මෙය අපේ අවසන් IMF වැඩසටහන විය යුතුයි – ජනපති අනුර කියයි
ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනල ජාත්‍යන්තර මූල්‍ය…
ව්‍රායි බල්තසාර් කොළඹ නගරාධිපතිනිය ලෙස තේරී පත් වෙයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර…
සර්වජන බලයේ සහායත් අවසන් මොහොතේ විපක්ෂයට
කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන…
ජනපති සමාව අවභාවිත කර 212ක් නිදහස් කරලා – CID විමර්ශනවලින් හෙළිවෙයි
ජනපති පොදු සමාව අනිතීක ලෙස භාවිත කරමින් මේ වසරේ නිදහස් දින, වෙසක් දින හා ගිය වසරේ…