කොළඹ නගරයේ සහ රටපුරා විවිධ ප්‍රදේශවල මහාමාර්ගවල ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීමට රජය අවධානය යොමුකර ඇත. මේ…
Author: iri news
සනත් නිශාන්ත,දිලුම් අමුණුගම සහ ආර් සම්බන්ධන් භාවිත කළ නිවාසවලත් නව මහාධිකරණය පිහිටුවයි
හිටපු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කළ කොළඹ රජයේ නිවාස හතරක මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට රජය…
පොලිස්පතිව ධුරයෙන් ඉවත් කරන්න – නව ජනතා පෙරමුණ කියයි
නව ජනතා පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍යය නිවේදනයයි දෙපාර්තමේන්තු නියෝගවල විනය…
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස තුළ නව මහාධිකරණයක් කරයි
නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දුෂණ විරෝධී ජාතික…
මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස තුළ මහාධිකරණයක් ස්ථාපිත කරයි – කැබිනට් අනුමැතිය ලැබෙයි
කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව හෙට කැදවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ පනතට අදාළ නඩුව සම්බන්ධයෙන්…
ඇමති චතුරංග සී.අයි.ඩී නොගොස් වරුණ රාජපක්ෂට එරෙහිව එන්තරවාසියක් යවයි
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ස්කාගාර බලපත්‍රයක් සම්බන්ධයෙන් යූ ටියුබ් හි…
ළඟදීම ලංකාවේ ටයිල් සහන මිලට – රජයෙන් අලුත් වැඩපිළිවෙලක් එයි
ජනතාවට ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය…
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය විශ්‍රාම ගනියි
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ…
ජනපති අනුරගෙන් නව ගැසට් නිවේදනයක් – මත්පැන් සමාගම් බදු නොගෙව්වොත් මාස 03න් බලපත්‍රය අහෝසියි
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට්…
එක විසිල් පහරකින් ගෙන ආ හැකි පිරිසක් පොහොට්ටුවට ඉන්නවා – ඉන්දික අනුරුද්ධ
වත්මන් ආණ්ඩුව, විපක්ෂයට කිසිදු අභියෝගයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ…
පාතාල අපරාධකරුවන් ආරක්‍ෂාව පතා දේශපාලනයට රිංගනවා,අපේක්‍ෂකයන් තෝරද්දී පොලිස් වාර්තා ගන්න – පොලිස්පති කියයි
විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල අපරාධකරුවන් සිය ආරක්‍ෂාව සඳහා දේශපාලනයට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් ඇති බවට පොලිස්පති ප්‍රියන්ත…